වරෙව්... බලපියව් ... කියපියව්
මගේ බුදු අයියලා මල්ලිලා අක්කලා නංගිලා බප්පලා පුංචි අම්මලා සමාවෙල මට කියපියව්.. දෙයියනේ කියලා අඩුවට ලැපක් ඒ කිව්වෙ Used laptop ekak ගන්න හොද තැනක්. මේ පොඩි එකෙක්ට තෑග්ගක් දෙන්න. 15-20 අතරේ අඩූ ගානේ මාස 2කවත් වොරන්ටියක් තියන හොද එකක් ගන්ඩ තැනක්.
උදව් කරන හැම එකාම ඊලග ආත්මේ ලැප් කඩේක අයිති කාරයෝ වෙනවා.

ඊට වඩා සැපයි බන් දෙපාරක් බැන්ද ගෑනියෙක් ගන්නවා