වරෙවු පට්ටම පට්ට photography බලමු

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    වරෙවු පට්ටම පට්ට photography බලමු

    jasondegraafe4.jpg


    hyperreal_paintings_50.jpg


    s-JASON-DE-GRAAF-large640.jpg




    Hyper_Realistic_Paintings_18.jpg




    jasondegraaf1.jpg


    realistic_food19.jpg


    realistic_food15.jpg


    realistic_food11.jpg


    rihanna_digital_painting_by_kyle_lambert_1.jpg


    denispeterson6.jpg




    පට්ට photogrhapy නේද? Sorry බන් ඔයේ උඩින් තියෙන එක්කක්වත් photogrhay නෙමේ.

    ඕව ඔක්කොම අතින් ඇදපු චිත්‍ර. Digital computer arts උත් නෙමේ. අතින්ම අන්දපු ඒවා.

    ඔය කලාවට කියන්නේ Hyper realistic Arts කියල.

    hyperrealism is a relatively new school of painting that creates the illusion that you're actually looking at a photo. artists have been able to be far more precision-oriented with the hand drawn art. Because hyperreal art creates a false reality, it requires a high level of skill.


    ට්‍රේඅඩ් එක හොඳි නම් සලකල යන්න
    .:love::love::love:
     
    Last edited:

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    ඇත්ත කියහංකො නයා නොදා! මෙව්ව පොටෝ නෙවේද?? රෙප්++++