Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙවු පුක හොදන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#පස්ස පැත්ත හරි විදියට පිරිසිදු කරගන්න දන්නවද?

මෙන්න ඒකට ටිප්ස් කීපයක්!

1 වතුර තමා හොඳටම කරන්නේ!

දැන් අපි කක්කි දැම්මට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ අපි නං හොඳට යහමින් වතුර දාලා පස්ස හෝදනවා. හැබැයි දන්නවා ඇතිනේ වතුර දාලා පස්ස හෝදන්නෙ නැති, ඒ වෙනුවට ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන උන්දැලත් මේ ලෝක තලේ ඉන්නවා කියලා. ඒකට කමක් නෑ ඉතින්. දේසේ හැටියට වාසේ කිව්වලුනේ. විශේෂයෙන්ම, ඔය ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහිදාගන්න රටවල තියෙන ආහාර රටාවනුත් ඒකට සපෝට් කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්, එහෙම ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහිදාගන්න රටවල කෑම වල වැඩියෙන් තන්තු සහිත ආහාර අඩංගු වෙන්න පුළුවන්. අන්න එතකොට කක්කි දැම්මා කියලා ලොකුවට පස්ස අපිරිසිදු වෙන්නෙ නෑ.

හැබැයි එහෙම වුණත්, අනිවාර්යයෙන්ම වතුරෙන් හෝදගන්නවා වගේ නැහැ පස්ස ටොයිලට් පේපර්ස් වලින් පිහිදාන එක. වතුරෙන් හේදුවට පස්සේ අපිට දැනෙන ෆ්‍රෙෂ් කොලිටිය ටොයිලට් පේපර්ස් වලින් පිහිදාලා ගන්න බැහැ ලොවෙත්. ආන්න ඒ නිසා, පස්ස පිරිසිදු කරගන්න හැකි සෑම විටම වතුර භාවිතා කරන්න කියලා තමයි කියන්න වෙන්නේ.

2. එහෙම හෝදලා ඇවිල්ලා?

ඔව්, එහෙම ටොයිලට් ගිහින්, පස්ස හොඳට හෝදලා ආවට පස්සේ අපි මොකද කරන්නේ? ගොඩක් දෙනෙක් නම් ආයෙ අමුතුවෙන් කරන දෙයක් නෑ. නිකම් ඉන්නවා. ආන්න ඒක හරියන වැඩක් නෙවෙයි. පස්ස හෝදනවා වගේම, පස්ස පිහිදන්නත් අවශ්‍යයි. ඇයි? පස්සේ සහ අවට ප්‍රදේශයේ වතුර රැඳිලා තියෙනවා කියන්නේ ඔය නොයෙකුත් දිලීර රෝග එහෙම එන්න කියලා කැඳවා ගැනීමක්. සාමාන්‍යයෙන් අපේ ඇඟේ ඔය වැහිලා තියෙන, තෙතමනය රැඳෙන්න පුළුවන් තැන් වල එහෙම වතුර ගතිය, තෙතමනය රැඳිලා තිබුණහම දිලීර ආසාදන සහ සමහර වෙලාවට බැක්ටීරියා ආසාදන පවා එන්න බලනවා. ආන්න ඒ නිසා තමයි ටොයිලට් ගිහින් ආවත්, නාගෙන ආවත් අපි හොඳට මුහුණ හරි කොණ්ඩය හරි වේලගන්න විදියටම පස්ස පැත්තත් හරියට වේලගන්න අවශ්‍ය වෙන්නේ.

3. සුමුදුවට පිසදාන්න

හැබැයි ඉතින් පස්ස වේලගන්නවා කියලා හෙයාර් ඩ්‍රයර් එක පස්සට අල්ලලා හරියන්නෙ නැහැ. කොහොමත් රළු නැති සුමුදු තුවායක් වගේ දෙයක් පස්ස පිහිදන්න තියාගන්න එක හොඳයි. ඔව්, පස්ස පිහිදන්න වෙනම තුවායක් තියාගන්න. ඒක ප්‍රායෝගිකව වටිනවා. හරි නම් පස්සේ තෙතමනය ඉවත් කරගන්න කරන්න කියන්නේ තෙත මාත්තු කරන එක. ඒ කියන්නේ අර පිහිදලා දාන්නෙ නැතුව තුවාය හරි ඒකට ගන්න රෙදිකඩ හරි තියලා තෙතමනය ඒකට උරාගන්න අරින එක. හැබැයි ඉතින් ඒක සෙට් වෙන්නෙ නැතිනම් පිහිදාන්න වෙනවා. එකම දේ වැලිකඩදහියකින් මදිනවා වගේ නැතුව සුමුදුවට පිස දාන්න කියන එක තමයි. පස්ස පිහිදානකොට මතක තියාගන්න, ඇතුල් පැත්තේ ඉඳන් පිට පැත්තට, පිටිපස්සේ ඉඳලා ඉස්සරහට තමයි පිස දාන්න ඕන. ඒ වගේම, තෙතමනය රැඳිලා තියෙන්න පුළුවන් අහුමුළු වලට එහෙමත් පොඩ්ඩක් තුවාය යවලා පිහිදාලා වේලගන්න ඕන.

4. නැගිටලාද ඉඳගෙනද?

මේක පස්ස පැත්ත හෝදනකොට වගේම, පස්ස පැත්ත තෙතමාත්තු කරනකොට/පිහිදානකොටත් ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් අපි කියමු අපි අර ඇමරිකන් ටයිප් කොමෝඩ් එකක තමයි සිරුරුකිස කරන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් තට්ටම් දෙපැත්තට විහිදෙන විදියට නම් ඉඳගෙන ඉන්නේ මැනවින් ඇතුළත පැත්ත හෝදගන්න ලේසියි. පරණ තාලේ වල ටයිප් කොමෝඩ් එකක ඉඳගෙන ඉන්නවා නම්, පස්ස පැත්ත හෝදගන්න එක තවත් ලේසියි. එතකොට කොහොමත් තට්ටම් දෙපැත්තට විහිදිලා ගුදය නිරාවරණය වෙන නිසා. හැබැයි එහෙම නිරාවරණය වෙලා නැතිනම්, පොඩ්ඩක් නැගිටලා, ඉස්සරහට නැවිලා හරි කකුල් දෙපැත්තට කරලා පහතට නැවිලා හරි ගුද මාර්ගය නිරාවරණය වෙන විදියේ ඉරියව්වකට ඇවිල්ලා තමයි හෝදගන්න වෙන්නේ.

ඕක ටොයිලට් එකෙන් එලියට ඇවිත් පිහිදාගන්න කොටත් එලෙසම තමයි. ගොඩක් වෙලාවට අපි හිටගෙනනේ පස්ස පිහිදාන්නේ. එහෙම බෑ. එතකොටත් ඉස්සරහට නැවිලා හරි කකුල් දෙපැත්තට කරලා පහතට නැවිලා හරි තමයි හරියට පස්ස පිරිසිදු කරගන්න ඕන.

5. සුවඳ ගහන්න තියෙන්නත් ඕනද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ පස්ස කියන්නේ ගඳ ගහන කලාපයක් කියලනේ. ඒක ඉතින් ඒ තරම් නිවැරදි කතන්දරයක් නෙවෙයි. පස්ස ගඳ ගහන්නේ සිරුරු කිස කිරීමේදී, වාත පිට කිරීමෙදී වගේ සීන් වලදී විතරයි. හොඳ ශරීර පිරිසිදුකමකින් ඉන්න මනුස්සයෙක් නම්, පස්සෙන් විශේෂ ගඳක් එන්න විදියක් නෑ. ඒක ඉතින් අනික් ශරීරාංග සම්බන්ධයෙනුත් එහෙමනේ. නාන්නෙ නැතුව හිටියොත් කොහොමත් ගඳ ගහන්නෙ නැද්ද හා?

කොහොම හරි, ඔය පස්ස ගඳ ගහන කලාපයක් කියලා හිතාගෙන ඉන්න නිසාම ගොඩක් අය විශේෂයෙන්ම සුවඳ ගහන සබන් සහ පිරිසිදුකාරක නිෂ්පාදන පස්ස පැත්ත වෙනුවෙන් පාවිච්චි කරන්නත් හිතනවා. ආන්න ඒක කරන්න එපා කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. විශේෂයෙන්ම පස්ස පිරිසිදු කරන්න බොහොම සුමුදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න කියලා කියනවා. හොඳ බේබි සබන් කෑල්ලක් ඒකට හොඳයි. හැබැයි ඉතින් පස්ස පිරිසිදු කරන්න අනවශ්‍ය විදියට සුවඳ කවපු නිෂ්පාදන අවශ්‍ය වෙන්නෙත් නෑ, හොඳත් නෑ.

6. කෙඳි සහිත ආහාර වැඩියෙන්!

උඩත් කියපු විදියට, අපේ පස්ස පැත්තේ පිරිසිදු කරම රැකගන්න වගේම, අපේ ආහාර වේලට සමබරතාවයක් ලබාදෙන්නත් හොඳම මිත්‍රයෙක් තමයි කෙඳි සහිත ආහාර. එහෙම නැතිනම් ෆයිබර් බහුල ආහාර. කෙඳි සහිත ආහාර නිසා අපේ මළ පහ වල තියෙන දියර ගතිය අඩු වෙලා, ඝන බව වැඩි වෙනවා. වඩාත් බර ගතියක් එනවා. ආන්න එතකොට, මළපහ නිසා අපේ පස්ස පැත්ත අපිරිසිදු වීමේ ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. ඒක උඩිනුත් කියපු විදියට ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන අයට විශේෂ සහනයක්. ඒ ඇරෙන්න වතුර දාලා පිරිසිදු කරන කොට වුනත් වැඩේ ලේසියි!

දැන් ඔය කෙඳි සහිත ආහාර, නැතිනම් තත්තු සහිත ආහාර ගණයට වැටෙන්නේ මොනවද කියලත් කෙනෙක් අහයිනේ. පූර්ණ ධාන්‍යමය ආහාර, රනිල කුලයට අයත් ඇට වර්ග, අලිපේර, ඇපල්, කෙසෙල් වගේ පළතුරු වර්ග, කැරට්, බීට්, බ්රොකොලි, තක්කාලි, කොළ වර්ග ඇතුලු එළවලු වර්ග බොහෝමයක්, ඕට්ස් වගේ සෑහෙන්න ආහාර වර්ග ප්‍රමාණයක් තන්තු සහිත ආහාර ගණයට වැටෙනවා.

7. ඓනල් සෙක්ස්?

ඔව්, ඔය පස්ස පැත්ත ගැන කියනකොට සමහරු කතා කරන්නවත් අකමැති, සමහරු කතා කරන්න අකමැති වුණාට කරන්න කැමති, සමහරු බොහොම කැමැත්තෙන් කතා කරන මාතෘකාවක් තමයි ගුද සංසර්ගය කියන්නේ. එතකොට ඒකත් පස්සට අයිති කාරණාවක්ද? නැත්තං? පස්ස පැත්තේ පිරිසිදුකම කියන එක ගුද සංසර්ගයට කලිනුත්, ඒකෙන් පස්සෙත් සෑහෙන්න වැදගත් වෙනවා. ඒක ගැන අපි කලිනුත් විස්තර කරලා තියෙනවා. අන්න එතකොට අපි කිව්වෙත්, දැන් කියන්නෙත් ප්‍රධාන එක කාරණයක් ගැන. ගුද සංසර්ගයට කලින් ඉතාම හොඳින් ගුද මාර්ගය අවට සහ ඇතුළත පිරිසිදු කරගන්න ඕන. හැබැයි ඒ වගේම, ගුද සංසර්ගයට පස්සෙත් -විශේෂයෙන්ම කොන්ඩෝමයක් එහෙම නැතුව සංසර්ගයේ යෙදුණා නම්- ඒ වගේම ගුද මාර්ගය සහ අවට පිරිසිදු කරගන්න ඕන. එතනදී උඩ කියලා තියෙන ක්‍රම අනුගමනය කරන එක ප්‍රමාණවත්. හැබැයි ගුද මාර්ගය ඇතුළත ප්‍රදේශය පරිස්සමෙන් පිරිසිදු කරගන්න විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.

එහෙමනම්, දැන් ඉඳන් පස්සට සලකන්නත් ඕන. ආයෙ මූණ හෝදන්න අපි කොයි තරම් සැලකිලිමත් වෙනවද, ආන්න ඒ හා සමානවම පස්ස හෝදන්නත් සැලකිලිමත් වෙන්න ඕන. මීට පස්සේ මූණට වැඩි සැලකිලි සහ පස්සට අඩු සැලකිලි කරන්න එපා!

[QUOTE="IMUNA, post: 30792606, member: 392391"] 🍑 #පස්ස පැත්ත හරි විදියට පිරිසිදු කරගන්න දන්නවද? 🍑මෙන්න ඒකට ටිප්ස් කීපයක්! 🍑1 වතුර තමා හොඳටම කරන්නේ! දැන් අපි කක්කි දැම්මට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ අපි නං හොඳට යහමින් වතුර දාලා පස්ස හෝදනවා. හැබැයි දන්නවා ඇතිනේ වතුර දාලා පස්ස හෝදන්නෙ නැති, ඒ වෙනුවට ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන උන්දැලත් මේ ලෝක තලේ ඉන්නවා කියලා. ඒකට කමක් නෑ ඉතින්. දේසේ හැටියට වාසේ කිව්වලුනේ. විශේෂයෙන්ම, ඔය ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහිදාගන්න රටවල තියෙන ආහාර රටාවනුත් ඒකට සපෝට් කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්, එහෙම ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහිදාගන්න රටවල කෑම වල වැඩියෙන් තන්තු සහිත ආහාර අඩංගු වෙන්න පුළුවන්. අන්න එතකොට කක්කි දැම්මා කියලා ලොකුවට පස්ස අපිරිසිදු වෙන්නෙ නෑ. හැබැයි එහෙම වුණත්, අනිවාර්යයෙන්ම වතුරෙන් හෝදගන්නවා වගේ නැහැ පස්ස ටොයිලට් පේපර්ස් වලින් පිහිදාන එක. වතුරෙන් හේදුවට පස්සේ අපිට දැනෙන ෆ්‍රෙෂ් කොලිටිය ටොයිලට් පේපර්ස් වලින් පිහිදාලා ගන්න බැහැ ලොවෙත්. ආන්න ඒ නිසා, පස්ස පිරිසිදු කරගන්න හැකි සෑම විටම වතුර භාවිතා කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. 🍑2. එහෙම හෝදලා ඇවිල්ලා? ඔව්, එහෙම ටොයිලට් ගිහින්, පස්ස හොඳට හෝදලා ආවට පස්සේ අපි මොකද කරන්නේ? ගොඩක් දෙනෙක් නම් ආයෙ අමුතුවෙන් කරන දෙයක් නෑ. නිකම් ඉන්නවා. ආන්න ඒක හරියන වැඩක් නෙවෙයි. පස්ස හෝදනවා වගේම, පස්ස පිහිදන්නත් අවශ්‍යයි. ඇයි? පස්සේ සහ අවට ප්‍රදේශයේ වතුර රැඳිලා තියෙනවා කියන්නේ ඔය නොයෙකුත් දිලීර රෝග එහෙම එන්න කියලා කැඳවා ගැනීමක්. සාමාන්‍යයෙන් අපේ ඇඟේ ඔය වැහිලා තියෙන, තෙතමනය රැඳෙන්න පුළුවන් තැන් වල එහෙම වතුර ගතිය, තෙතමනය රැඳිලා තිබුණහම දිලීර ආසාදන සහ සමහර වෙලාවට බැක්ටීරියා ආසාදන පවා එන්න බලනවා. ආන්න ඒ නිසා තමයි ටොයිලට් ගිහින් ආවත්, නාගෙන ආවත් අපි හොඳට මුහුණ හරි කොණ්ඩය හරි වේලගන්න විදියටම පස්ස පැත්තත් හරියට වේලගන්න අවශ්‍ය වෙන්නේ. 🍑3. සුමුදුවට පිසදාන්න හැබැයි ඉතින් පස්ස වේලගන්නවා කියලා හෙයාර් ඩ්‍රයර් එක පස්සට අල්ලලා හරියන්නෙ නැහැ. කොහොමත් රළු නැති සුමුදු තුවායක් වගේ දෙයක් පස්ස පිහිදන්න තියාගන්න එක හොඳයි. ඔව්, පස්ස පිහිදන්න වෙනම තුවායක් තියාගන්න. ඒක ප්‍රායෝගිකව වටිනවා. හරි නම් පස්සේ තෙතමනය ඉවත් කරගන්න කරන්න කියන්නේ තෙත මාත්තු කරන එක. ඒ කියන්නේ අර පිහිදලා දාන්නෙ නැතුව තුවාය හරි ඒකට ගන්න රෙදිකඩ හරි තියලා තෙතමනය ඒකට උරාගන්න අරින එක. හැබැයි ඉතින් ඒක සෙට් වෙන්නෙ නැතිනම් පිහිදාන්න වෙනවා. එකම දේ වැලිකඩදහියකින් මදිනවා වගේ නැතුව සුමුදුවට පිස දාන්න කියන එක තමයි. පස්ස පිහිදානකොට මතක තියාගන්න, ඇතුල් පැත්තේ ඉඳන් පිට පැත්තට, පිටිපස්සේ ඉඳලා ඉස්සරහට තමයි පිස දාන්න ඕන. ඒ වගේම, තෙතමනය රැඳිලා තියෙන්න පුළුවන් අහුමුළු වලට එහෙමත් පොඩ්ඩක් තුවාය යවලා පිහිදාලා වේලගන්න ඕන. 🍑4. නැගිටලාද ඉඳගෙනද? මේක පස්ස පැත්ත හෝදනකොට වගේම, පස්ස පැත්ත තෙතමාත්තු කරනකොට/පිහිදානකොටත් ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් අපි කියමු අපි අර ඇමරිකන් ටයිප් කොමෝඩ් එකක තමයි සිරුරුකිස කරන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් තට්ටම් දෙපැත්තට විහිදෙන විදියට නම් ඉඳගෙන ඉන්නේ මැනවින් ඇතුළත පැත්ත හෝදගන්න ලේසියි. පරණ තාලේ වල ටයිප් කොමෝඩ් එකක ඉඳගෙන ඉන්නවා නම්, පස්ස පැත්ත හෝදගන්න එක තවත් ලේසියි. එතකොට කොහොමත් තට්ටම් දෙපැත්තට විහිදිලා ගුදය නිරාවරණය වෙන නිසා. හැබැයි එහෙම නිරාවරණය වෙලා නැතිනම්, පොඩ්ඩක් නැගිටලා, ඉස්සරහට නැවිලා හරි කකුල් දෙපැත්තට කරලා පහතට නැවිලා හරි ගුද මාර්ගය නිරාවරණය වෙන විදියේ ඉරියව්වකට ඇවිල්ලා තමයි හෝදගන්න වෙන්නේ. ඕක ටොයිලට් එකෙන් එලියට ඇවිත් පිහිදාගන්න කොටත් එලෙසම තමයි. ගොඩක් වෙලාවට අපි හිටගෙනනේ පස්ස පිහිදාන්නේ. එහෙම බෑ. එතකොටත් ඉස්සරහට නැවිලා හරි කකුල් දෙපැත්තට කරලා පහතට නැවිලා හරි තමයි හරියට පස්ස පිරිසිදු කරගන්න ඕන. 🍑5. සුවඳ ගහන්න තියෙන්නත් ඕනද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ පස්ස කියන්නේ ගඳ ගහන කලාපයක් කියලනේ. ඒක ඉතින් ඒ තරම් නිවැරදි කතන්දරයක් නෙවෙයි. පස්ස ගඳ ගහන්නේ සිරුරු කිස කිරීමේදී, වාත පිට කිරීමෙදී වගේ සීන් වලදී විතරයි. හොඳ ශරීර පිරිසිදුකමකින් ඉන්න මනුස්සයෙක් නම්, පස්සෙන් විශේෂ ගඳක් එන්න විදියක් නෑ. ඒක ඉතින් අනික් ශරීරාංග සම්බන්ධයෙනුත් එහෙමනේ. නාන්නෙ නැතුව හිටියොත් කොහොමත් ගඳ ගහන්නෙ නැද්ද හා? කොහොම හරි, ඔය පස්ස ගඳ ගහන කලාපයක් කියලා හිතාගෙන ඉන්න නිසාම ගොඩක් අය විශේෂයෙන්ම සුවඳ ගහන සබන් සහ පිරිසිදුකාරක නිෂ්පාදන පස්ස පැත්ත වෙනුවෙන් පාවිච්චි කරන්නත් හිතනවා. ආන්න ඒක කරන්න එපා කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. විශේෂයෙන්ම පස්ස පිරිසිදු කරන්න බොහොම සුමුදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න කියලා කියනවා. හොඳ බේබි සබන් කෑල්ලක් ඒකට හොඳයි. හැබැයි ඉතින් පස්ස පිරිසිදු කරන්න අනවශ්‍ය විදියට සුවඳ කවපු නිෂ්පාදන අවශ්‍ය වෙන්නෙත් නෑ, හොඳත් නෑ. 🍑6. කෙඳි සහිත ආහාර වැඩියෙන්! උඩත් කියපු විදියට, අපේ පස්ස පැත්තේ පිරිසිදු කරම රැකගන්න වගේම, අපේ ආහාර වේලට සමබරතාවයක් ලබාදෙන්නත් හොඳම මිත්‍රයෙක් තමයි කෙඳි සහිත ආහාර. එහෙම නැතිනම් ෆයිබර් බහුල ආහාර. කෙඳි සහිත ආහාර නිසා අපේ මළ පහ වල තියෙන දියර ගතිය අඩු වෙලා, ඝන බව වැඩි වෙනවා. වඩාත් බර ගතියක් එනවා. ආන්න එතකොට, මළපහ නිසා අපේ පස්ස පැත්ත අපිරිසිදු වීමේ ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. ඒක උඩිනුත් කියපු විදියට ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන අයට විශේෂ සහනයක්. ඒ ඇරෙන්න වතුර දාලා පිරිසිදු කරන කොට වුනත් වැඩේ ලේසියි! දැන් ඔය කෙඳි සහිත ආහාර, නැතිනම් තත්තු සහිත ආහාර ගණයට වැටෙන්නේ මොනවද කියලත් කෙනෙක් අහයිනේ. පූර්ණ ධාන්‍යමය ආහාර, රනිල කුලයට අයත් ඇට වර්ග, අලිපේර, ඇපල්, කෙසෙල් වගේ පළතුරු වර්ග, කැරට්, බීට්, බ්රොකොලි, තක්කාලි, කොළ වර්ග ඇතුලු එළවලු වර්ග බොහෝමයක්, ඕට්ස් වගේ සෑහෙන්න ආහාර වර්ග ප්‍රමාණයක් තන්තු සහිත ආහාර ගණයට වැටෙනවා. 🍑7. ඓනල් සෙක්ස්? ඔව්, ඔය පස්ස පැත්ත ගැන කියනකොට සමහරු කතා කරන්නවත් අකමැති, සමහරු කතා කරන්න අකමැති වුණාට කරන්න කැමති, සමහරු බොහොම කැමැත්තෙන් කතා කරන මාතෘකාවක් තමයි ගුද සංසර්ගය කියන්නේ. එතකොට ඒකත් පස්සට අයිති කාරණාවක්ද? නැත්තං? පස්ස පැත්තේ පිරිසිදුකම කියන එක ගුද සංසර්ගයට කලිනුත්, ඒකෙන් පස්සෙත් සෑහෙන්න වැදගත් වෙනවා. ඒක ගැන අපි කලිනුත් විස්තර කරලා තියෙනවා. අන්න එතකොට අපි කිව්වෙත්, දැන් කියන්නෙත් ප්‍රධාන එක කාරණයක් ගැන. ගුද සංසර්ගයට කලින් ඉතාම හොඳින් ගුද මාර්ගය අවට සහ ඇතුළත පිරිසිදු කරගන්න ඕන. හැබැයි ඒ වගේම, ගුද සංසර්ගයට පස්සෙත් -විශේෂයෙන්ම කොන්ඩෝමයක් එහෙම නැතුව සංසර්ගයේ යෙදුණා නම්- ඒ වගේම ගුද මාර්ගය සහ අවට පිරිසිදු කරගන්න ඕන. එතනදී උඩ කියලා තියෙන ක්‍රම අනුගමනය කරන එක ප්‍රමාණවත්. හැබැයි ගුද මාර්ගය ඇතුළත ප්‍රදේශය පරිස්සමෙන් පිරිසිදු කරගන්න විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. 🍑එහෙමනම්, දැන් ඉඳන් පස්සට සලකන්නත් ඕන. ආයෙ මූණ හෝදන්න අපි කොයි තරම් සැලකිලිමත් වෙනවද, ආන්න ඒ හා සමානවම පස්ස හෝදන්නත් සැලකිලිමත් වෙන්න ඕන. මීට පස්සේ මූණට වැඩි සැලකිලි සහ පස්සට අඩු සැලකිලි කරන්න එපා!🍑 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom