වර වර අනාතයෝ ගැස්ට්‍රයිටිස් හොදකරලා දෙන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අවුරුදු ගානක් පැය 24ම මේකෙන් දුක්විදලා නානාප්‍රකර බෙහෙත් කරලා හොයාගත්ත දෙයක් මේක.
    නෙල්ලි රසකිඳ තම්බලාඋදේ 10ට , හවස 4ට බීපියවු අඩුකෝප්ප 1 ගානෙ මාස දෙකක් . යීස්ට් දාපු කෑම කන්න එපා. වෙලාවට කාපියව්.
    ඕක බොද්දි පීනස wage awoth meka use karapiyaw. Bona eka nawaththanna epa
    20220807_141814-jpg.181028
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දියබත් වලින් ගෑස්ට්‍රයිටීස් හොදකරගත්තු අය මම දන්නව. ෞදේට දියබත් කෑමත් හොද හෝම් රෙමඩියක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    දියබත් වලින් ගෑස්ට්‍රයිටීස් හොදකරගත්තු අය මම දන්නව. ෞදේට දියබත් කෑමත් හොද හෝම් රෙමඩියක්
    මම හොද කරගත්තෙ ඕකයි. කෝමාරිකයි බීල. කෝමාරිකා සතියක් විතර බීවම හරි ගියා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මන් අවුරුදු ගානක් පැය 24ම මේකෙන් දුක්විදලා නානාප්‍රකර බෙහෙත් කරලා හොයාගත්ත දෙයක් මේක.
    නෙල්ලි රසකිඳ තම්බලාඋදේ 10ට , හවස 4ට බීපියවු අඩුකෝප්ප 1 ගානෙ මාස දෙකක් . යීස්ට් දාපු කෑම කන්න එපා. වෙලාවට කාපියව්.
    ඕක බොද්දි පීනස wage awoth meka use karapiyaw. Bona eka nawaththanna epa
    20220807_141814-jpg.181028
    බොන්නද ඕනෙ, නහයට දාන්නද ඕනෙ :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    මන් අවුරුදු ගානක් පැය 24ම මේකෙන් දුක්විදලා නානාප්‍රකර බෙහෙත් කරලා හොයාගත්ත දෙයක් මේක.
    නෙල්ලි රසකිඳ තම්බලාඋදේ 10ට , හවස 4ට බීපියවු අඩුකෝප්ප 1 ගානෙ මාස දෙකක් . යීස්ට් දාපු කෑම කන්න එපා. වෙලාවට කාපියව්.
    ඕක බොද්දි පීනස wage awoth meka use karapiyaw. Bona eka nawaththanna epa
    20220807_141814-jpg.181028
    Kapuge nam malak gahala athal eke hotiye...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මන් අවුරුදු ගානක් පැය 24ම මේකෙන් දුක්විදලා නානාප්‍රකර බෙහෙත් කරලා හොයාගත්ත දෙයක් මේක.
    නෙල්ලි රසකිඳ තම්බලාඋදේ 10ට , හවස 4ට බීපියවු අඩුකෝප්ප 1 ගානෙ මාස දෙකක් . යීස්ට් දාපු කෑම කන්න එපා. වෙලාවට කාපියව්.
    ඕක බොද්දි පීනස wage awoth meka use karapiyaw. Bona eka nawaththanna epa
    20220807_141814-jpg.181028

    එක අඬුකෝප්පයක් හදන්න නෙල්ලි සහ රසකිඳවලින් තම්බන්න ඕනේ ග්‍රෑම් ගාණක් තියෙනවද?