වර වර අනාතයෝ ගැස්ට්‍රයිටිස් හොදකරලා දෙන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දියබත් වලින් ගෑස්ට්‍රයිටීස් හොදකරගත්තු අය මම දන්නව. ෞදේට දියබත් කෑමත් හොද හෝම් රෙමඩියක්
    Mata hoda une na bn
    බොන්නද ඕනෙ, නහයට දාන්නද ඕනෙ :lol:
    Bipan huththo thambala
    Nasal spry eka nhyta ghpiya
    එක අඬුකෝප්පයක් හදන්න නෙල්ලි සහ රසකිඳවලින් තම්බන්න ඕනේ ග්‍රෑම් ගාණක් තියෙනවද?
    Na bn
    Mati muttiyakata dekenma mesa hadi deka gane wage dala thambapan. Etika 6 parak wage bonna puluwan. Ubata oka boddi therenwa tika dwasak bonna ona wdiya.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    තෑන්ක්ස් මචං ,ජිවිතුන් අතර හිටියොත් රිප්ලයි එකක් 👍 දාන්නම්
     
    • Like
    Reactions: NRTG and B.Chat

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu Oba meya anumatha karanwada appu?
    නෑ, ඕකෙන් වෙන්නෙ බඩට acid ගලන එක අඩු වෙන එක විතරයි.

    ලෙඩේ නිසා තියෙන අනෙක් අතුරුආබාධ ඕකෙන් අයින් වෙන්නෙ නෑ
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    යීස්ට් දාපු කෑම කන්න එපා. වෙලාවට කාපියව්. මේ දෙක කොහොමත් කරන්න ඕනෙ බිජ්ජො. දිය බත් කාපන් මටනම් හොද උනේ ඒකට
     
    • Like
    Reactions: TechnWeb