වර සිoහ පැටවුනේ.

වර සිoහ පැටවුනේ.

මාව වෙල්කම් කරන්ට කවුරුත් නැතෝ..? මම අදය් මගේ පලවෙනි නූල දාන්නේ :frown:. තොපිලා දන්නවද MADRAS CAFE පිචර් එක සින්ගපූරුවේ, ඉන්දියාවේ, මැලේසියාවේ තහනන් කරපු බව.? :shocked: කාරණාව.? :dull: ඔව් ඔව් කොටි සම්බන්ධ ප්‍රශ්ණයක් බොලේ, කොටි අපහාස කොරල පිචර් එක අරන්ලුනේ.! :rolleyes: ටොපිලගෙන් කීයක් බැලුවද පිචර් එක.? හොද නරක කියපල්ලා බලන්ට මමත් තාම බැලුවේ නන් නැහැ. :rolleyes: ඔය පහල තියෙන්නේ ට්‍රෙය්ලරේ :shocked:



 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    India wala full banned ne, only in taminadu. Singa, malaysia banned da kiyala danne ne, honda copy ekak thawama out wela nehe neda?