වලතර එක්ක අංගොඩ එකම කාමරේ හිටපු එකා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    වලතර සමග එක කාමරෙ සිටි කලුවා
    කොන්ඩය නිසා බේරුන ඒ පොඩි කලුවා
    පොන්නයො ඇයි කියාමින් බයකර ඒ කලුවා
    වලතර සමග සිටියා එක ගෙයි කලුවා

    දෙමසක් ගෙවුන තැන නිදහස් උන කලුවා
    වලතර සමග තිබි පෙම සිහිකොට කලුවා
    කඩුවක් රැගෙන ප්‍රැක්ටිස් උන මිටි කලුවා
    කඩයක් අසල විස්කම් පෙන්නයි කලුවා