වලතර සමග රැයක්

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මහේෂ්ට අල්ලලා ගිහින් එන්න කිවුවොත් මිස ඌ එක්ක රැයක් ගත කරන්න කියල වත්ත මායිම පැන්නොත් මන්න පහර කාගෙන කෝනර්ස් ඔෆිස් එකට යන්න පුලුවන්.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,219
    113
    යන එවුන්ට rambo last blood එකේ final fight එකේ වෙන දේ තමයි වෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,297
    100,107
    113
    හාපෝ චොර වීඩියෝ එකක්නෙ.
    මියුසික් එක නිකන් ජෑමුයි අලහොදියි එක්ක බත් කනව වගේනෙ කිසිම මැචින් එකක් නෑ.