වලතර සමග වංගුව

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හොනස්ට් කාරයත් දැන් කොහෙහරි ගල් ගුහාවක හැංගිලා ඇති..... :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :( ඌව සමුල දුෂණයක් කරලා invite කරේ නැහැ මට :( පව් එයා කාලාද දන්නේ නැහැ :(

    පන්ඩ්ත කම ඇරෙන්න වෙන ඉගෙනගත්ත දේකුත් නැති එකේ ඌට මම ගාමන්ට් එකක නූල් කපන්න ජොබ් එකක් සෙට් කරල දුන්නා

    අව්රුදු ගානක් කාමරේ අස්සෙම ලැගගෙන හිටිය හින්දා ඉර එලිය හුරු නෑ කියලයි පාරේ බැහැලා යන්න බෑ කොල්ලෝ කුරුට්ටෝ හූ කියනවයි කියලා මුල් ටිකේ බෑ කිව්ව. පස්සේ නයිට් ශිෆ්ට් එකට දාලා දුන්නා

    මාසෙකට දැන් දහ දොලෝස්දාහක් ගන්නවා මයෙ හිතේ
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    keep-calm-and-dream-of-an-evoque-with-a-range-rover-evoque-image-fridge-magnet-1263-p.jpg

    :lol: quality product , appreciate you even you are banned
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකද්ද යකෝ මේ නාකි සීං එක..

    :growl::growl::growl:

    කොච්චර ලේලෝ එකේ නිවිල පිනක් දහමක් කරන් ඉන්න හැදුවත් කොහෙන් හරි නම ගාවල ඇති..
    කැ@ මිනිස්සු

    :(

    9Y7qmQ3.png
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මොකද්ද යකෝ මේ නාකි සීං එක..

    :growl::growl::growl:

    කොච්චර ලේලෝ එකේ නිවිල පිනක් දහමක් කරන් ඉන්න හැදුවත් කොහෙන් හරි නම ගාවල ඇති..
    කැ@ මිනිස්සු

    :(

    9Y7qmQ3.png

    pala ponnaya yanna :growl: