වලත්ත සිරස

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දැන් කාලේ උන්ට ගැලපෙනවා ඉතිං..😅😅
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    නැග නැග නැග නැග එන්නේ
    බැස බැස බැස යන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    රත් උණු යකඩ ලෝ කුරු ගෑනුත් තැලුවා...
    මත් උණ බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා...
    ලෝකය ගැන නංගී උඹ දන්නෙ ද මොනවා.....???
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා ..... 😹😹
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    රත් උණු යකඩ ලෝ කුරු ගෑනුත් තැලුවා...
    මත් උණ බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා...
    ලෝකය ගැන නංගී උඹ දන්නෙ ද මොනවා.....???
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා ..... 😹😹
    අංගම්මන ධම්ම රතන සංඝ රතන තැන..
    දං ගෙනාපු ධම්මිකාව දංගෙට දාගෙන..
    ගෙන්න පටංගති දෙන්න පටංගති දන බිම ඇන ගෙන..
    අති උත්තම ශුක්‍රධාතු සිවුරෙ හලා ගෙන..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    බයි චැනල් වල තමයි වැඩියෙන්ම වලත්ත දේවල් යන්නේ... ඒකෙන් පේනවා බයියන්ගේ අසහනේ.. පව්.. ළමා පරපුර ලංකාවේ...:( සුද්දන්ගේ රටවල් වල පවා ලමයින්ට මේවා බලන්න සලස්වන්නේ නෑ..