වලව්වක් අරින්න ගිය එයා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ජිවිත කාලයටම වලව් වලට බැන බැන ඉඳල දැන් ඉතින් වලව් අරින්න යන්නත් වෙලා

    මේවා ජිවිතේ සරදම්

    බුද්දාගමට බැන බැන ඉඳල අන්තිමට, ගිහින් ඉල්ලන් දළදා ප්‍රදර්ශනයක් මුලින් ම තියන්න කියල වැඳ වැටුන
    ඒක හරියට කරගන්න බැරි වුනා

    දැන් රජෙක් පෙන්නන්න හදපු තැනක් අරින්න ගිහින් ඉන්න ලස්සන


    Wax_Museum_1200x675px_17_07_25.jpg
    image-9-768x659.png



    දෙවන චේතිය රජතුමා සහ පළමු විමළධර්මසූරිය රජතුමා සම්මුඛ වීම... පහලින්

    GwH4RMLWAAAlfjx
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Mu karima pressure ekaka aththe.
    ප්ලෑන මල්ලි කටුනායක ජංගි මැහැව්වේ
    ඒ ඉස්සර බව කියලයි අපිලට කිව්වේ
    පමුණුවේ නොවැ ප්ලෑන මල්ලි දැන් දැන් ඉන්නේ
    ජංගි කඩේ සේල්ස්මයි මල්ලියා කෙරුවේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,762
    113
    🌎
    ඔය රජවරු දැන් ඉන්න සින්හල මිට්ටො වගෙ නෙමෙයි. පට්ට සයිස්. ඇදුමට සින්හල මිට්ටො 3 ක් 4 ඔබන්න පුලුවන්
    Walatara family is descended from those people.
     
    • Haha
    Reactions: Nidarshana_k