වලස් මාමා

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වලස් මාමා කාටූන් එක මම පොඩි කාලේ ආසම එකක් බන්. නැද්ද සින්හල එකක් හොයාගන්න???

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තෑන්ක්ස් මචං
    මං වලස් මාමා ෆුල් සර්ච් එකක් දැම්මා තීම් සෝන්ග් එක විතරයි බන් තියෙන්නේ කාර්ටූන් එක හම්බුනොත් එවන්නම් උඹට:yes:
    thankz machan
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් යන මගුල් වලට වඩා ඕව ගොඩක් හොඳය් බන්.අර හිරු එකේ යන තඩියය් කඩියය් /වීර /ක්‍රිෂ්ණා මගුල් බලල අපේ පොඩ්ඩත් දරුණු වෙලා බන් .ළඟදීම හිරු එකත් ලිස්ට් එකෙන් අයින් කරන්න හිතන් ඉන්නේ.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැන් යන මගුල් වලට වඩා ඕව ගොඩක් හොඳය් බන්.අර හිරු එකේ යන තඩියය් කඩියය් /වීර /ක්‍රිෂ්ණා මගුල් බලල අපේ පොඩ්ඩත් දරුණු වෙලා බන් .ළඟදීම හිරු එකත් ලිස්ට් එකෙන් අයින් කරන්න හිතන් ඉන්නේ.

    සිරාවටම බං.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්බවුනොත් දෙන්නම් මචං

    අනිව බෙදා ගමු..
    11.gif

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් යන මගුල් වලට වඩා ඕව ගොඩක් හොඳය් බන්.අර හිරු එකේ යන තඩියය් කඩියය් /වීර /ක්‍රිෂ්ණා මගුල් බලල අපේ පොඩ්ඩත් දරුණු වෙලා බන් .ළඟදීම හිරු එකත් ලිස්ට් එකෙන් අයින් කරන්න හිතන් ඉන්නේ.

    ado ow bn meh ape gewal gawa podi eke innwa u ben 10 balal maha uraga dwanthaya kiyala awith mata gahanwa :rofl: lagadima denwa uraga dwanthayata bada ganna :P:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මා..මා. වලස් මා..මා.
    නැන්දා වලස් නැද්දා
    කවුරුද කවුරුද රන්ඩු කරන්නෙ - නැන්දයි මාමයි රන්ඩු කරන්නෙ
    මොකටද මොකටද රන්ඩු කරන්නෙ-වැඩකට නැතිවලු ගහ බැන ගන්නෙ

    ගේ දොර දියුනුව කඩා වැටෙන්නෙ-මිනිසා සමගිව වැඩ කරපන්නෙ,

    තැනින් තැන මතක,:sorry::sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ado ow bn meh ape gewal gawa podi eke innwa u ben 10 balal maha uraga dwanthaya kiyala awith mata gahanwa :rofl: lagadima denwa uraga dwanthayata bada ganna :P:angry:

    ape kollath ehema thama ban kiyana de poddak wath ahanne neha.oya katoon wala wage kata karnneth