වල් පට්ට ගැන ඇත්ත දැන ගන්න

May 28, 2015
377
67
0
මොන ලක්ෂ 8ද බං :P
මටත් හිතුනා වැඩි වෙන්න ඕනේ කියලා. ඒත් මේකේ තියෙන්නේ කිලෝ 48 තුන් කොටි අසු ලක්ස්හෙට වැඩි කියලා. 50 kg කොටි 4යි කිව්වොත් කිලෝ එකක් ලක්ෂ 8ක් විතර වෙන්නේ
 
May 28, 2015
377
67
0
Mata Eye Labuna Walla Patta Walin Hada Perfume ekak Saudi Arabia Wala Mage yaaluwekugen. Patta Suwandak Thiyenne. Thelak wage Thami Thiyenne Gaannata One Podi Weeduru kuurakin aragenai.

Menna Meyka Thamai Bottle Eka.

HfJPOY6.jpg
tfs. kiyak wenawada bottle eka?
 
owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මටත් හිතුනා වැඩි වෙන්න ඕනේ කියලා. ඒත් මේකේ තියෙන්නේ කිලෝ 48 තුන් කොටි අසු ලක්ස්හෙට වැඩි කියලා. 50 kg කොටි 4යි කිව්වොත් කිලෝ එකක් ලක්ෂ 8ක් විතර වෙන්නේ
    මං අදුරන කෙනෙක් 75ට දුන්නා 900g හැබැයි black brown එක මේ දවස් වල 30ක් වගේ වෙනවලු.
    මං ගාවත් තියෙනවා හෙට දාන්නම් photo
     
    May 28, 2015
    377
    67
    0
    Lankaawe Salli walin Mey bottle Eka laksha 1.20kwath wenawaa..
    hmm mila adhikayi godak
    මං අදුරන කෙනෙක් 75ට දුන්නා 900g හැබැයි black brown එක මේ දවස් වල 30ක් වගේ වෙනවලු.
    මං ගාවත් තියෙනවා හෙට දාන්නම් photo
    ela machan. parissamen dapan ahu nowenna :)