පිටසක්වල පණිවිඩ එවන වල්ගාතරුවක්. !!!!
මිනිස් ඉතිහාසයේ පළමු වරට මිනිසා විසින් නිර්මිත යානාවක් වල්ගාතරුවක් වෙත ගොඩ බැස්සා.ඒ කේත අංක 67p වල්ගාතරුව වෙත, පසුගිය නොවෙම්බර් 12 වෙනිදා.මීට ටික දවසකට කලින් මම ලියපු ලිපියකින් ඔයාලට කිව්වා මේ වල්ගාතරුවේ පිටසක්වල මධ්‍යස්ථානයක් තියෙන බවට සැක කරන බව.දැන් යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය (European Space Agency) හෙළිකරන විදියට මේ වල්ගාතරුවෙන් ගුවන් විදුලි පණිවිඩ නිකුත් වෙනවා.
මේ පණිවිඩ අක්‍රමවත් ඒවා නොවෙයි.ඒ නිසාම මේ පණිවිඩ ඇති වීමට හේතුව ස්වාභාවික එකක් කියන මතය බැහැර කරන්න පුළුවන්.යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ගීතයක් විදියට හඳුන්වන මේ පණිවිඩය ක්‍රමවත් සහ රටාවක් සහිත එකක්.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් නිකුත් වෙලා නැහැ.ඒ තොරතුරු නිකුත් වුනු විගස ඔයාලට අරගෙන එන්න මම පොරොන්දු වෙනවා.වල්ගාතරුවෙන් ලැබෙන පණිවිඩය සහිත වීඩියෝවක් ඔයාලට පහලින් බලන්න පුළුවන්.
මූලාශ්‍ර - http://www.examiner.com/article/mystery-signal-from-rosetta-comet-confirmed-by-european-space-agency
http://new.livestream.com/ESA/cometlanding
පිටසක්වල ජීවින් ගැන ඔයාලා මොනවද දන්නේ? අඟහරු ජීවින් සිටින වග නාසා ආයතනයෙන් පිළිගත් වග දන්නවාද? පිටසක්වල ජීවින්, පියාඹන පීරිසි ගැන අලුත්ම ලිපි මෙතනින් කියවන්න. - http://www.ufonewzlanka.blogspot.com
මේ සම්බන්ධයෙන් උනන්දු යාළුවො ඉන්නවා නම් බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

Last edited: