Mekada den aluthma Scam eka? Lankawe Plantation project tiyenawada invest safe ewa? Adurana kenek "Power hands plantation" kiyala company ekaka Vanilla project ekakata salli danna kiyanawa berenna ne.
කෙල්ලෙක්ට වල්ලාපට්ටා අරටුව පෙන්නුවා වනලාකුමාරගේ වල්ලත් පෙන්නුවා කියලා කතාවක් තිබ්බා නේද
පට්ට වල්ලාකෙල්ලෙක්ට වල්ලාපට්ටා අරටුව පෙන්නුවා වනලා
Pintanna project eka ne? owa kiyanna be kallin tibba Touchwood kiyala ekak CSE eke list karalath tibbe, eka paara waashpa una. Sadaharitha kiyala tawa ekak den kaalayak tisse tiyenawa,onna balapalla Kumaraya thami ilagata gal wenne Aussi walata![]()
Sirawata.poddak mole kalpana karala creative wenna puluwan nam paw karnnai hire yannai baya nathnam hodata salli hoyanna puluwan ban.මගේ අම්මෙහ්! කොටි 202!
මට මේ වැගන් - R කට්ටක් ගන්න ලස්ස 70ක් හොයාගන්න බැරුව ඉන්නවා!
එක මාර වැඩක් නෙය් බන්. උට ඔනෙ නම් දාගන්න කියපන්. උඹ ඔය වගෙ එවුන්ගෙන් ඈත් වෙලා හිටපන්.salli danna kiyanawa berenna ne.