වල්ලම යනවා 16+

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ඔන්න එක ගමක සිරිපාලයි සුමනයි කියලා ජෝඩුවක් හිටියලු මෙයාලගේ රැකියාව තමයි මල් විකුනන එක මෙයාලා මල් කඩන්න වැවේ යන්නේ "වල්ලම්" කියලා ඔරු විශේෂයක් තියෙන්නේ අන්න ඒ එකකින්.දවසක් මල් කඩන්න යන්න සෙට් වෙලා ඉන්නකොට සිරිපාලට සුමනා එක්ක රති කෙලියේ යෙදෙන්න අශාවක් ඇති උනාලු.ඉතින් ඔන්න දෙන්නා කාටවත් නොපෙනෙන්න ඔරුව ඇතුලෙම වැඩේ පටන් ගත්තලු ටිකක් වෙලා ක්‍රීඩාවෙ යෙදෙනකොට ඔරුවෙ ගැස්සිල්ලට ඔරුව ගැට ගහලා තිබුන කඹේ ලිහිලා ඔරුව පාවෙලා යන්න පටන් ගත්තා සිරිපාලට ඕක ගැන සිහියක් තිබුනෙ නැහැ ඒත් සුමනාට තේරුනාලු ඔරුව ගහගෙන යනවා කියලා සුමනා සිරිපාලට කිව්වාලු "ඒයි ඒයි වල්ලම යනවා,වල්ලම යනවා" කියලා එතකොට සිරිපාල ඉඳන් කිව්වලු කෑ ගහන්නෙපා යෝදියේ වටපිට එවුන්ට ඇහෙයි අනිත් එක වල්ලම යනවා නම් මට වැඩිය උඹට තේරෙන්නෙ කොහොමද කියලා සිරිපාලට පස්සෙලු තෙරුනේ මොකක්ද උනේ කියලා. :P