මචන් මට කැම්පස් එකේ බෝඩිමේ ඉද්දි හැදුන ඔය ලෙඩේ. පස්සේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා cream එකක් ගව. ලෙඩේ ගොඩ. එත් මචන් තාම ඒ හරියේ කලුවෙලා හම ගොරෝසු වෙලා තියන්නේ. එක නැති කරගන්න ක්‍රමයක් නැද්ද? ලෙඩේ හැදුනේ දැන් අවුරුදු 5-6 උඩදී.
If the fungal infection is fully recovered, apply a little amount of warm olive-oil there, once a day for 2 weeks
පාවිච්චි කරන හැටි දැනගන්න ඕනද මල්ලී? කියල ඇහුවොත්අඩේ මගෙත් ඔය ලෙඩේ තියනවා බන්
ෆාමසියේ අක්කාගෙන් ගිහිල්ලම අහන්න ඔනී අක්කේ වල්ල කසනවා
Miconazole එකක් දෙන්නකෝ ගාගන්න කියල