ඔන්න මුලින්ම කියල පටාන් ගන්නේ.. වල් අදහස් තියෙන අය නම් මේක කියවන්න එපා ඕන්..මේක මගේ ගෑණු ළමයා මට එවපු SMS එකක්...
“මං හැමදාම හිතන්නේ ඔයාගෙ එක මොන වගේද කියලා
ප්ලීස්…
ඔයාගේ එක මට පෙන්නන්නකෝ…
අනේ…
එකම එක පාරක්...
මට ඔයාගෙ එක අල්ලන්නත් ඕනි…
ඔය දුන්නොත් අල්ලන්නම්...
ඔයාට ඕනි නම් මගේ එකත් පෙන්නන්නම්…
ඒත් මගේ එක ඔයාගේ එකතරම් ලස්සන නැතුව ඇති…
මොකද මගේ ෆෝන් එක නෝ(ර්)මල් ෆෝන් එකක්...............!”

අපිටත් සලකල යන් හොදේ .....
++REP
උපුටා ැනීමක් හොදේ
“මං හැමදාම හිතන්නේ ඔයාගෙ එක මොන වගේද කියලා
ප්ලීස්…
ඔයාගේ එක මට පෙන්නන්නකෝ…
අනේ…
එකම එක පාරක්...
මට ඔයාගෙ එක අල්ලන්නත් ඕනි…
ඔය දුන්නොත් අල්ලන්නම්...
ඔයාට ඕනි නම් මගේ එකත් පෙන්නන්නම්…
ඒත් මගේ එක ඔයාගේ එකතරම් ලස්සන නැතුව ඇති…
මොකද මගේ ෆෝන් එක නෝ(ර්)මල් ෆෝන් එකක්...............!”

අපිටත් සලකල යන් හොදේ .....++REP
උපුටා ැනීමක් හොදේ
Last edited: