වල් අලියට චන්දෙ දෙන්න එපා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
වල් අලියට චන්දෙ දෙන්න එපා

15437_172611729829_568429829_2877833_2023845_n.jpg
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔවු ඔවු වල් අලින්ට දෙන්න එපා, උන් චන්දෙ දිනපු ගමන් මන්දිරේට බඩගානව රජ්ජුරුවන්ගේ කොට අදින්න.

    හාමතේ හිටියත් ගෞරවය රැකගෙන ඉන්න හොඳ අලින්ට විතරක් දෙන්න,
     
    • Like
    Reactions: urajdrlk
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ඔවු ඔවු වල් අලින්ට දෙන්න එපා, උන් චන්දෙ දිනපු ගමන් මන්දිරේට බඩගානව රජ්ජුරුවන්ගේ කොට අදින්න.

    හාමතේ හිටියත් ගෞරවය රැකගෙන ඉන්න හොඳ අලින්ට විතරක් දෙන්න,

    මහ මැතිවරණෙ දවසෙ රෑට
    බැසිල් දේව දූතයා බැලුවෙ නැත්නම්,
    සමහර වල් අලි මේ සැරේ කොට උඩම තමයි.

    :yes: