වල් අලි මට්ටු කරන මී මැස්සෝ

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මෙලෝ රහක් නැති බහුබූත නාට්ටි පෙන්නන වෙලාවේ මේ වගේ දෙයක් පෙන්නුවනං කොච්චර දෙයක්ද නේද???????

    සිරාවටම ඔව් බන් :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔය කතාව මාත් අහල තියෙනවා , ලන්කවෙ එවුන් පන්ඩිතයි බන්, ඔව කරන්නෙ නැ විද්‍යාත්මක නැලුනෙ

    අලි විද්‍යාව දන්නෙ නෑනෙ මචන්. මී මැස්සො ඉන්න හින්ද අලි එන්නෙ නැත්තන් එච්චරයි. අපේ එවුන් ඕවට කැමති නැත්තෙ නිකන් හම්බෙන හින්ද වෙන්න ඇති
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ita passe mee masso nisa minissunta karadarayak wena ekak nadda

    මී මැස්සන්ගෙන් මිනිස්සුන්ට කරදර වෙන්නෙ නෑ මචන්. වෙනවනම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. අපෙන් උන්ට කරදර. මීමැසි පාලනය කියල වෙනම විශයකුත් තියෙන්නෙ සත්ව පාලනේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ වගේ දේවල් පෙන්නුවට අපේ උන් බලන්නැහැ බං. උඩ දාගෙන බලන්නේ ඉන්දියාවෙ අවලං නාට්ටි තමයි...

    අපිට වෙලා තියෙන හෙනේ එකම තමා මචන්. රට උකස් කරලා පිටරටින් එනකල් බලාගෙන ඉන්න ජාතියක් වෙලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    matath oluwata awe meka ban, adu gane ehema nattiyak hadapan mewage dewal walin inspire wela minissunta denumak lebenna.

    උඹේ අදස සුපිරි!

    ඔය වගේ වැදගත් දෙයක් අල්ලලා නාට්‍යයක් කරන්න පුලුවන් නම් එක මිනිස්සු අතරට යනව. මතකද අර 'ලාදුරු' බෙහෙත් ගැන නාට්‍යයක් ගියා. ඒක පට්ට සාර්ථක වුනා. කොහෙද බන්, දැන් ඉන්න එව්වො හදන්නෙම පවුල් පටලැවිලි, ලව් පටලැවිලි නාට්‍ය විතරමනෙ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල.

    සහතික ඇත්ත...
    වෙන රට වල මාර වැදගත් වැඩසටහන් යනවා..
    මෙහෙ යන්නේ වඳුරු කුණුහරප.

    TFS මචන්.. :) (+7)