වල් අලි සහ හීලෑ අලි.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වල් අලි සහ හීලෑ අලි.

    සද්දන්තයින් අසරණ කල දෙපාසතුන් විසින්
    අරඹා ඇත සද්දන්ත සංගණනයක්
    නැගෙයි සැක සංකා හැමතින්ම මේ ඇරඹුණේ සද්දන්ත පරපුර අවසන් කිරීමේ
    මුල් පියවරද??????


    කොට ඇදිය යුතු නැතිම මුත්
    පෙරහැරේ යා යුතුමය අලි
    එහෙත් රැකගන්නට තැත් නොකරන තැන හීලෑ අලි
    මොන දහමින් සාධාරණීකරනය කල හැකිද
    ඊට වගකිව යුතු බවට වල් අලි?????


    වඳවෙන කල හීලෑ අලි
    හීලෑ කල යුතුනම් වල් අලි
    වඳවුණු දවසක වල් අලි
    හීලෑ කරන්න සිටීවිද අලි????

    නැගෙයි මසිත මහත් වූ ශෝකයක්
    වල් අලි වෙනුවෙන් අහේතුකව

    නැතුවුණු දවසක අපේ බිමෙන් සදහටම අලි
    එදින පරපුර නොවිමසාවිද අපෙන්
    තොපි කිමද තුරන් කලේ මෙබෙමින් අලි??????​
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් පොඩි සැකයයක් තියෙනවා. අලින්ට ගේම දෙන්නද කියලා මේ වැඩේ කරන්නේ.. සංගණනය හොඳයි.. ඒත් ඊට කලින් අලි ගැන ඔය ලොක්කෝ කියපු කතා නම් ටිකක් සැක සහිතයි..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මටත් පොඩි සැකයයක් තියෙනවා. අලින්ට ගේම දෙන්නද කියලා මේ වැඩේ කරන්නේ.. සංගණනය හොඳයි.. ඒත් ඊට කලින් අලි ගැන ඔය ලොක්කෝ කියපු කතා නම් ටිකක් සැක සහිතයි..

    ඇමතියා කියලා පෙරහරවලට දෙන්න අලි මේකෙන් තෝරනවා කියලා.
    වනජීවි ලයි පරිසරවේදින් සෙට් එකයි ඒකෙන් පස්සෙ මේකෙන් අයින් වුනා.
    දැන් වැඩේ කරන්න හමුදාවෙන්. :confused::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇමතියා කියලා පෙරහරවලට දෙන්න අලි මේකෙන් තෝරනවා කියලා.
    වනජීවි ලයි පරිසරවේදින් සෙට් එකයි ඒකෙන් පස්සෙ මේකෙන් අයින් වුනා.
    දැන් වැඩේ කරන්න හමුදාවෙන්. :confused::confused:

    ඒත් බං ඊයේ පෙන්නුවේ වන ජීවී එකෙන් කරනවා කියලනේ..?
    කොහොමත් ඔය ඇමතියා නම් සත පහකට විස්වාස කරන්න බෑ... :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වල් වෙච්ච අලි
    කොහෙද මල්ලී දැන්:rolleyes:
    දැන් ඉන්නෙ 'වන අලි'
    'වල් අලි' ගොහිං පැන්සොං..:P:P


     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒත් බං ඊයේ පෙන්නුවේ වන ජීවී එකෙන් කරනවා කියලනේ..?
    කොහොමත් ඔය ඇමතියා නම් සත පහකට විස්වාස කරන්න බෑ... :yes:

    වනජිවි ලොක්කත් අයින් වෙලා බන්.:sorry::sorry:
    වලිඅලිටික අයින්කරලා ඊලඟ පාරත් අනුරාධපුරෙන් 1ට එන්න මෑන් ට්‍රයි කොරන්නේ :rofl::rofl:


    වල් වෙච්ච අලි
    කොහෙද මල්ලී දැන්:rolleyes:
    දැන් ඉන්නෙ 'වන අලි'
    'වල් අලි' ගොහිං පැන්සොන්..:P:P



    වල් අලි වන අලි විතරක් නෙමේ ලොකු අලි
    පැන්සොන් යවන්න තනයි ලොකු අලි වෙන්න තැතකන පොඩි අලි
    කෙලසක වෙතත් අවසන ලකුනක් වේවි
    කොලයක අනේ අසරන අලි :baffled:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    වල් අලි වන අලි විතරක් නෙමේ ලොකු අලි
    පැන්සොන් යවන්න තනයි ලොකු අලි වෙන්න තැතකන පොඩි අලි
    කෙලසක වෙතත් අවසන ලකුනක් වේවි
    කොලයක අනේ අසරන අලි :baffled:
    මේකනෙ මල්ලි සිද්දිය
    අලි හැදෙන වේගෙට
    කරදර වැඩියි මිනිහට
    ඇමතියගෙ මොළයට‍
    ඇවිදිං කල්පනාවට
    ගනන් කරලා මුන් ටික
    පුරුදු කලයුතු
    උපත් කොපුවට..

    :P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :frown::frown:
    මේකනෙ මල්ලි සිද්දිය
    අලි හැදෙන වේගෙට
    කරදර වැඩියි මිනිහට
    ඇමතියගෙ මොළයට‍
    ඇවිදිං කල්පනාවට
    ගනන් කරලා මුන් ටික
    පුරුදු කලයුතු
    උපත් කොපුවට..

    :P:P


    ඇමති උතුමෝ පතති නිතිකල
    රටේ දියුණුව අපේ යහපත
    තුරන් කෙරුමත් අලින් එලොවට
    නොහැකි නැත එතුමට සිතා අපගැන :sorry::sorry::sorry:
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    හැබැය් මුන් මේකෙන් කරන්න යන්නේ අලින්ට ගේම දෙන එකනම් මේකාලට වැහි නැති
    හෙන ගහන්න ඕනේ. මොකද අලියා කියන්නේ සොබාදහමේ අසම සම සම්පතක්....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අලියා කියන්නේ ලංකාවේ සොබා දහමේ වගේම සංස්කෘතියෙත් අසමසම පුරුකක්... මොනවා කරලා හරි ලංකාවේ අලි සම්පත රැක ගන්න ඕනේ... වනගත ඈයෝ වගේම හීලෑ ඈයොත්...

    කාලෝචිත නිර්මාණයක් මචං...