මම අහන්න ගිය ප්‍රශ්නේ අහන්න බෑ මල්ලි.එකඟ තාවය දෙනවනම් අසබ්‍යය ප්‍රශ්නයක් මේක.අසන්නද?
kolu scene ekakda?
ahapanko balanna lol...මම අහන්න ගිය ප්‍රශ්නේ අහන්න බෑ මල්ලි.එකඟ තාවය දෙනවනම් අසබ්‍යය ප්‍රශ්නයක් මේක.අසන්නද?
ahapanko balanna lol...කෙනෙක්ට මනස එකපාරට හිතෙන දේ තමන්ට අනුරුපයි කියල මම දන්නවාkolu scene ekakda?ahapanko balanna lol...
Nymphomaniac කියන්නෙ මොක්කුද බං ගූගල් කරන්න කම්මැලියිTry a girl who went to a girls' school or a convent.
There are many nymphomaniacs from girls' schools
Addict wuna ewun. Fantasy wala jeewath wena ewun.Nymphomaniac කියන්නෙ මොක්කුද බං ගූගල් කරන්න කම්මැලියි![]()
appiriyai bnවල් ඇන්ටියෙක් හොයාගනින්
Ekata Mata Hmabena Hama ganima hena wall..Ane manda bn. set una hama kellama e wage. ahinsakai.
set wennema ehema kali.
dan one patta wal kallak
කෙනෙක්ට මනස එකපාරට හිතෙන දේ තමන්ට අනුරුපයි කියල මම දන්නවා![]()
![]()
![]()
ehenam russsian ekak ma thama bnn wena nam option ekak naහොද sex drive එකක් තියෙන කෙල්ලෙක් සෙට් කර ගන්නෙ කොහොමද බ්න්. අපිට සෙට් වෙන්නෙ sex සතෙකට ගැන උවමනවක් නැති පොන්න කෙල්ලොමනෙ.
Fantasy sex වලට එහෙම කැමත් වල් කෙල්ලෙක් සෙට් කර ගන්න ඔනෙ කියල උබලට හිතෙන්නෙ නැද්ද
adee..math ehema thamai neh.. math kemathi fantacy sex walata. man kollek habaiAddict wuna ewun. Fantasy wala jeewath wena ewun.
ඊයේ අහන්න ගිය එක අද අමතකයි බංdan uba ahanna giye okada??
මතක් උනහම අහන්නම්Putha okkoma gaanu gon ne. There are chicks who like to take advantage of the nice guys. So if you are looking to fuck make sure your intentions are clear at some point (probably sometime after you start getting close). If she keeps saying No, push a bit but know when to give it up cos there is a chance of you doing all the shit but not getting anything in return.මම අත්දැකීමෙන් කියන්නම්.. හැබැයි කෙල්ලෙක්ව රවට්ටලා අනාත කිරීම සිකීම ආතල් ගැනීම සහ ගහන සහ හෙන ගහන අපරාදයක්.
වල් කොල්ලො සහ වල් කෙල්ලො කියලා කොට්ටාශයක් නෑ... හොද කොල්ලො සහ හොද කෙල්ලො කියලා කොට්ටාශයක් නෑ
කොල්ලො වගේම කෙල්ලොත් සෙක්ස් කියන දේට කැමතියි. කොල්ලො සෙක්ස් ගැන ඕපන් වුනාට කෙල්ලො සෙක්ස් ගැන ඕපන් නැත්තෙ මේ සමාජෙ තියෙන තුප්පහි ක්‍රමේ නිසා. ප්‍රශ්නය තියෙන්නෙ අන්න එතන.
ඒකට කරන්න ඕන ඒ සමාජ ක්‍රමේට බම්බු ගහගනින් කියලා හිතන සෙක්ස් එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති කෙල්ලෙක් ව ගානට හොයා ගන්න එක සහ හිර කරලා වහලා ඉන්න ඒ ආශාවන් එලියට ගන්න එක.
මේ කොටස ආයෙ කියන්න ඕන. ඒ තරම්ම වැදගත් නිසා.. රවට්ටලා ආතල් ගන්න එපා. දෙන්නගෙන්ම කැමැත්තෙන් වෙන ඕනම දෙයක්.
මෙහෙමයි.. අපිට බෑ නෙ පාරෙ ඉන්න කෙල්ලෙක් ට ටෝක් කරන් ඔය වැඩේ කරන්න. අනිවාර්‍යෙන්ම ඔය වැඩේ කරන්න පුලුවන් වෙන්නෙ නිතර දකින නිතර හම්බ වෙන දෙන්නෙක්ට. හොදම ඔෆිස් මේට්.
මෙතනින් එහාට අපි හිතමු ඔෆිස් මේට් කෙනෙක් හම්බ වුනා. තමන්ට ක්‍රශ් එකකුත් ඇති වුනා.. එහෙනම් ඉස්සරවෙලාම කරන්න ඕන හොදම යාලුවෙක් වෙන එක. මෙතනදි විශ්වාසය කියන එක පට්ටම විදියට වැදගත් වෙනවා.
මම එහෙම කියන්නෙ කිසිම කෙල්ලෙක් කැමති නෑ තමන්ගෙ නමට ඉස්සරහින් වේස හෝ බඩුව හෝ ඒ දෙකම දාලා ආමන්ත්‍රනය කරගන්න. ඒක නිසා විශ්වාසය ඉස්සර වෙලා හැදෙන්න ඕන. අන්න ඒකට ඉතින් ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන. මේක හරියට කරගන්න බැරි වුනොත් මෙතනින් එහාට කිසිම දෙයක් කරන්න බෑ. විශ්වාසෙ ඇති කරගන්න පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා. ඒවා අවස්තානුකූලයි.
විශ්වාසය ඇති වුනාම තමන්ගෙ පුද්ගලික දේවල් දෙන්න හුවමාරු කරගන්න පෙලඹෙනවා. කෙල්ලෙක් හිටියා එන්නෙ ට්‍රාන්ස්පෝට් බස් එකේ. මෙන්සස් දවස් වල අපහසු උනාම ඒකි මට කියලා ඩ්‍රොප් කරගන්නත් මට කියලා පික් කරගත්තා. මුල් මාස දෙක තුනේ එහෙම කිව්වට පස්සෙ ආයෙ මමම මැසෙජ් එක දානවා හෙට මම ඔයාව ගන්න එන්නම් කියලා. එතකොට ඒකි ගැන මම හිතනවා හැබැයි රකිනවා කියලා විශ්වාසය ඇති කරා. පුද්ගලික කාරනා පවා ආරක්ශා කලා.
ඕනෑම ප්‍රශ්නයකදි කලබල නොවී සාවදානව අහන් ඉන්න එක පුරුදු කරගන්න. ඕනවට වඩා කියවන්න යන අයට පිරිසක් මැද කෙල්ලෙක්ට විහිලු කරන අයට මේ වැඩේ කරන්න බෑ. විශේශයෙන්ම බීලා කියවන උන්ට ඩේලි ඔෆිස් පාටි දාන උන්ට මේවා කරන්න බෑ. මොකද කෙල්ලො දන්නවා බිව්වම මාත්ෘකා ඔෆිස් එකේ කෙල්ලො කියලා. දවසක් කොල්ලො කෙල්ලො ඔක්කොම චැට්ස් එකේ බිව්වා. හැමෝම බීලා කියවන්න ගත්තෙ කෙල්ලොන්ගෙ ඇග ගැනයි පස්ස ගැනයි එහෙම. මම ටාගට් කරන් හිටිය කෙල්ල එතන හිටිය නිසා මම වචනයක් වත් උන් එක්ක එකතු වෙලා කිව්වෙ නෑ. ඔය කෙල්ල දවසක් මගෙන් ඇහුවා ඔයාගෙ චොයිස් ගැන කිව්වෙ නෑ නේ ඇයි කියලා. මම කිව්වෙ මම කැමති කියවන්න නෙවෙයි.. කෙල්ලෙක්ගෙ ලස්සන හිතින් විදින්න කියලා. ඔන්න ඕක තමා මගේ ටර්නින් පොයින්ට් එක වුනේ
අනෙක් කාරනේ තමා කෙල්ලෙක් තමන්ට කියන කිසි දෙයක් නවත්තන්න වලක්වන්න එප. අහන් ඉන්න බෙනිෆිට් එක වෙනුවෙන්. මම එහමයි කලේ. ගොඩක් වෙලාවට ඔෆිස් එකේ භාහිර කටයුතු වලදි එයා ගැන අවදානයෙන් ඉන්නව කියන එක පෙන්නන්න ඕන.. ගර්ල් ෆ්‍රෙන්ඩ් ලෙවල් එකට යන්න එපා. මොකද ඔය සෙක්ස් එක්ස්පීරියන්ස් ගන්න කෙල්ලො කැමති නෑ ඕනවට වඩා ඉන්වෝල් වෙන අයට. අතේ දුරින් බට් ඕනම හදිසියකට ඉන්නවා කියන එක දැනෙන්න ඕන. එක සැරයක් මම ඔෆිස් පාටි එකකදි කෙල්ලව දාන්න පිලියන්දලා ගියා පාන්දර තුනයි ගානකට. බෙනිෆිට්ස් ගැන හිතලා
කෙල්ල ශොපින් කරන්න යන්න කතා කලොත් අනිවාර්‍යෙන් යන්න සහ අනිවාර්‍යෙන් කප්පමක් ඉල්ලන්න. රෝල්ස් දෙකක් ෆ්ෘට් ජූස් එකක්.. ඒක පුරුද්දක් කරගන්න. ඇදුම් ගන්න ගියොත් අනිවාර්‍යෙන්ම ඩ්‍රෙස් කරලා පෙන්නන්න කියන්න. මෙන්න මේ වගේ තැන් මාර වටිනවා. ඔතනදි ලැජ්ජාව කියන එක නැති වෙනවා කෙල්ලෙක්ගෙ.
ඔය වගේ ගානට ආවම දැන් තමා වචනය දාන්න ඕන. ඇදුමක් ඇන්දන් ආවත් සාරියක් ඇදන් ආවත් අලුතින් පට්ට කැත වුනත් ෆෝන් එක අතට අරන් එස් එම් එස් එකක් දාන්න ඕන, ( හුරතලේට හදාගත්ත නම ) කියලා අද මාර ලස්සනයි නේ ඕයි.. කියලා. මේවා වෙන්න ඕන හොරාට. ඉදලා හිටලා දවසක නිකන් වුනත් මේ වගේ ඒවා දාන්න ඕන. මම නම් එහෙම කරලා සාර්ථක වෙච්ච ඒවා තියෙනවා. දවසක් වැඩකට මගේ ලඟට ඇවිල්ලා යන වෙලාවෙ මම මැසේජ් එකක් දැම්මා සුවඳ අද <3 <3 <3 කියලා.
ඔතනින් පටන් ගත්ත මැසේජ් කිරිල්ල නැවතුනේ සෙක්ස් ආසාවල් පවා අහගෙන. මෙච්චර දුර ආවා කියන්නෙ ඉතිරි ටික ගේමක් නෑ.. හොද නිවාඩුවක් බලලා අහන්න තියෙන්නෙ කොහේ හරි යමුද කියලා විතරයි.. ඊට කලින් කෙල්ලගෙ මනස හදන්න ඕන නිවාඩුවක් ඕන කොහේ හරි කෑමකට යන්න ඕන වගේ සිතුවිල්ලක් එන විදියට.
ටිකක් වියදම් වෙන වැඩක් පලවෙනි පාර.. දෙවනි පාර ඉදලා බෙනිෆිට් එන්නෙ තුනපහ පිටේ බැදන්.
හැබැයි එකක්.. ලව් කරන්න යන්න එපා. අවශ්‍ය නම් කරන්න ඒක දෙන්නගෙ කැමැත්ත. ඕනවට වඩා හුරතල් කරන්න තොදොල් වෙන්න යන්න එපා. සෙක්ස් ෆැන්ටසියක් තියෙන සෙක්ස් වලට ආස කෙල්ලො කිසිම කෙනෙක් හුරතල් නෑ. උන්ට ඕන දැනෙන්න සෙක්ස් කරන්න. තියෙන සීමිත ටයිම් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න..