ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දිනක් ගම් මැද්දෙන් වැඩියහ. මෙසේ වඩින අතර තුරදී උන්වහන්සේ කුඩා දරුවකු දුටුවහ. ඔහුට කතා කිරීමට සිතූ උන් වහන්සේ ළමයා ලඟට ගොස් මෙසේ විමසීය.
හාමුදුරුවෝ- "පුතේ.... ඔයාගෙ නම කියන්නකෝ.....
පොඩි එකා- "අපේ සාමුදුලුවනේ දිතානායක"
හා.මු- "ඇහුන්නෑ පුතේ ආයෙමත් කියන්නකෝ...."
පො.එ- "දිතා..නායක"
හාමු- " අනෙ ඇහුනෙ නෑ පුතේ ආයෙත් කියන්න....."
පො.එ- "දිතානායක දිතානායක"
හාමු- "අනේ පුතේ මගේ කන හරියට ඇහෙන්නෙ නෑනෙ අයෙත් කියනවද?"
පො.එ- "සත්ත සුත්තො දිතානායක"