Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වල් ගිරවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් ගිරවෙක් අල්ලපු ගෙදර අන්කල් ගෙනැල්ලා තිබ්බ viagra ටැබ්ලට් එකක් දැකලා,

මොකක්ද යකෝ මේ මගුල කියලා බලන්න ඒක ගිල්ලලු..

(මුන්ගේ කටවල් කොහොමත් control නෑනේ..)

කොහොමහරි මේ සීන් එක මුගේ අයිතිකාරයා දැක්කලු..

"මෙහෙ වර නැහැදිච්ච ගිරවා" කියලා මූව අල්ලගෙන ගෙදර ගෙනාවලු..

ගිරවටත් දැන් ෆුල් මෝල තද වෙලාලු..

අයිතිකාරයටත් සීන් එක තේරුනත් කෝ ඉතින් මුගේ තෙල යවන්න ගිරවියෙක්වත් නෑනේ කියලා,

"තෙල බහිනකන් හිටු" කියල අල්ලලා දැම්මලු ගිරවාව ෆ්රිජ් එකට..

පැයක් විතර එහෙම්ම තියලා දැන්නම් ගිරවගේ තදවෙච්ච මෝල බැහැලා ඇති කියල හිතපු අයිතිකාරය ෆ්රිජ් එක ඇරල බැලුවලු...

යකෝ මේ පට්ට කූල් එකෙත් ගිරවා ඉන්නවලු ඉහෙන් කටින් දාඩිය පොල්ල දාගෙන..

අයිතිකාරයට ෆුල් අවුල්ලු..

කොහොමද යකෝ මේ යකා deep freezer එක ඇතුලෙත් දාඩිය දාගෙන ඉන්නෙ කියල...

"ඈ යකෝ මේ හීතලේ උඹට ඔය හැටි දාඩිය දැම්මේ කොහොමද??"

මූණෙන් බේරෙන දාඩිය පාර අත්තටුවෙන් පිහිදාන ගමන් ගිරවා කියනවලු..

"ඔහේ හිතන්නේ හීතලට ගල් වෙච්ච කුකුලෙක්ගේ කකුල් දෙක පළල් කර ගන්න එක ලේසි පාසු වැඩක් කියලද??"

දැන් ඉතින් අයිතිකාරය එදා රෑට කුකුල් මස්ද ගිරා මස්ද කෑවේ කියලා නම් මගෙන් අහන්න එපා...

එළ වගේනම් ඉතින් රෙප්/ කමෙන්ට් පාරක් දාගෙන යමන් මචන්ලා

[QUOTE="9.57, post: 11744649, member: 112635"] [SIZE="3"]දවසක් ගිරවෙක් අල්ලපු ගෙදර අන්කල් ගෙනැල්ලා තිබ්බ viagra ටැබ්ලට් එකක් දැකලා, මොකක්ද යකෝ මේ මගුල කියලා බලන්න ඒක ගිල්ලලු..:shocked: (මුන්ගේ කටවල් කොහොමත් control නෑනේ..) කොහොමහරි මේ සීන් එක මුගේ අයිතිකාරයා දැක්කලු.. [B]"මෙහෙ වර නැහැදිච්ච ගිරවා"[/B] කියලා මූව අල්ලගෙන ගෙදර ගෙනාවලු.. :angry: ගිරවටත් දැන් ෆුල් මෝල තද වෙලාලු.. :baffled: අයිතිකාරයටත් සීන් එක තේරුනත් කෝ ඉතින් මුගේ තෙල යවන්න ගිරවියෙක්වත් නෑනේ කියලා, [B]"තෙල බහිනකන් හිටු"[/B] කියල අල්ලලා දැම්මලු ගිරවාව ෆ්රිජ් එකට..:oo: පැයක් විතර එහෙම්ම තියලා දැන්නම් ගිරවගේ තදවෙච්ච මෝල බැහැලා ඇති කියල හිතපු අයිතිකාරය ෆ්රිජ් එක ඇරල බැලුවලු... යකෝ මේ පට්ට කූල් එකෙත් ගිරවා ඉන්නවලු ඉහෙන් කටින් දාඩිය පොල්ල දාගෙන.. අයිතිකාරයට ෆුල් අවුල්ලු.. :nerd: කොහොමද යකෝ මේ යකා deep freezer එක ඇතුලෙත් දාඩිය දාගෙන ඉන්නෙ කියල... [B]"ඈ යකෝ මේ හීතලේ උඹට ඔය හැටි දාඩිය දැම්මේ කොහොමද??"[/B]:baffled: මූණෙන් බේරෙන දාඩිය පාර අත්තටුවෙන් පිහිදාන ගමන් ගිරවා කියනවලු.. [B]"ඔහේ හිතන්නේ හීතලට ගල් වෙච්ච කුකුලෙක්ගේ කකුල් දෙක පළල් කර ගන්න එක ලේසි පාසු වැඩක් කියලද??" [/B]:P:lol::P දැන් ඉතින් අයිතිකාරය එදා රෑට කුකුල් මස්ද ගිරා මස්ද කෑවේ කියලා නම් මගෙන් අහන්න එපා... :D එළ වගේනම් ඉතින් රෙප්/ කමෙන්ට් පාරක් දාගෙන යමන් මචන්ලා :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom