දවසක් ගිරවෙක් අල්ලපු ගෙදර අන්කල් ගෙනැල්ලා තිබ්බ viagra ටැබ්ලට් එකක් දැකලා,
මොකක්ද යකෝ මේ මගුල කියලා බලන්න ඒක ගිල්ලලු..
(මුන්ගේ කටවල් කොහොමත් control නෑනේ..)
කොහොමහරි මේ සීන් එක මුගේ අයිතිකාරයා දැක්කලු..
"මෙහෙ වර නැහැදිච්ච ගිරවා" කියලා මූව අල්ලගෙන ගෙදර ගෙනාවලු..
ගිරවටත් දැන් ෆුල් මෝල තද වෙලාලු..
අයිතිකාරයටත් සීන් එක තේරුනත් කෝ ඉතින් මුගේ තෙල යවන්න ගිරවියෙක්වත් නෑනේ කියලා,
"තෙල බහිනකන් හිටු" කියල අල්ලලා දැම්මලු ගිරවාව ෆ්‍රිජ් එකට..
පැයක් විතර එහෙම්ම තියලා දැන්නම් ගිරවගේ තදවෙච්ච මෝල බැහැලා ඇති කියල හිතපු අයිතිකාරය ෆ්‍රිජ් එක ඇරල බැලුවලු...
යකෝ මේ පට්ට කූල් එකෙත් ගිරවා ඉන්නවලු ඉහෙන් කටින් දාඩිය පොල්ල දාගෙන..
අයිතිකාරයට ෆුල් අවුල්ලු..
කොහොමද යකෝ මේ යකා deep freezer එක ඇතුලෙත් දාඩිය දාගෙන ඉන්නෙ කියල...
"ඈ යකෝ මේ හීතලේ උඹට ඔය හැටි දාඩිය දැම්මේ කොහොමද??"
මූණෙන් බේරෙන දාඩිය පාර අත්තටුවෙන් පිහිදාන ගමන් ගිරවා කියනවලු..
"ඔහේ හිතන්නේ හීතලට ගල් වෙච්ච කුකුලෙක්ගේ කකුල් දෙක පළල් කර ගන්න එක ලේසි පාසු වැඩක් කියලද??"

දැන් ඉතින් අයිතිකාරය එදා රෑට කුකුල් මස්ද ගිරා මස්ද කෑවේ කියලා නම් මගෙන් අහන්න එපා...
එළ වගේනම් ඉතින් රෙප්/ කමෙන්ට් පාරක් දාගෙන යමන් මචන්ලා