වල් බල්ලො සහ පොශ් බල්ලො.

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඇයි මේ පොශ් බල්ලෙක් හදන ගොඩාක් එවුං වල් බල්ලංගෙ හොඳ කිය කිය පෝස්ට් ශෙයා කරන්නෙ? ඔය එක පොශ් බල්ලෙක්ට වියදම් කරන ගානෙං 10න් එකක් යන්නෑ වල් බල්ලෙක් හදන්න. මටනම් පැහැදිලිව උන් දෙගොල්ලංගෙ වෙනසක් තියනව. උඹල දැකල නැද්ද ඔය 20000ක විතර බල්ලෙක් හදන එවුං පාරෙ ඉන්න බල්ලො ගැන එහෙම ලොරි ටෝක් දෙනව?
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    What happen if you treat them to like wal ballas?
    unnamed.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    wal ballo dena ona deyak kanawa
    leda aduy
    life time eka wadiy
    tough
    kiyana de terenawa
    hodata guard ekat denawa


    posh ballo itin hadanawa status walata danno ne ban
    godak oya ballo wena ratawal walin genalla
    ape pons la innawa husky lat genath AC eke hadana
    a itin puchchanna salli tiyena un

    okat nikan ara lankawata set wenna hadana gal gahanne natuwa
    wena wena expensive brand gahala photo fb /insta dana katandare wage ban
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කරෝලයි බතුයි කාල ඉත්තෑවුන්ට සද්දේ දදා ඌරොත් එක්ක වලි දාන් අපේ ගෙදර වල් බල්ලෝ 2nnk ආතල් එකේ ඉන්නවා
    සත 5k වියදම් කරලා නෑ
    Weekend 1ke රෑ ගෙදර යද්දි මටත් කඩාගෙන පනිනවා ගෙරියො 2nna 🤬
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇයි මේ පොශ් බල්ලෙක් හදන ගොඩාක් එවුං වල් බල්ලංගෙ හොඳ කිය කිය පෝස්ට් ශෙයා කරන්නෙ? ඔය එක පොශ් බල්ලෙක්ට වියදම් කරන ගානෙං 10න් එකක් යන්නෑ වල් බල්ලෙක් හදන්න. මටනම් පැහැදිලිව උන් දෙගොල්ලංගෙ වෙනසක් තියනව. උඹල දැකල නැද්ද ඔය 20000ක විතර බල්ලෙක් හදන එවුං පාරෙ ඉන්න බල්ලො ගැන එහෙම ලොරි ටෝක් දෙනව?

    Matanam Posh ballo hadala wiyadam karadara wedi karanna one na. Servant kenek ehema gedara innawanam unwa heduwata kamak na. Wal ballek nam hitiya. Eddi netta wananawa uda paninawa. Yaddi andanawa. Reata ge mura karanawa. Passe ut tick fever hedila mala. Den aayi ballo hadanne na. Eka dukak.
     
    • Like
    Reactions: Drift OConner

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    බල්ලන් ඇති කිරිම ගැන ෆෙස්බුක් පොස්ට් දැමීම
    වල් බල්ලොන් ගැන ෆේස්බුක් තුළ වැලපිම සහ කඳුළු හෙලිම ලාංකෙය වෙන්ඩ පොෂ් සංස්කෘතියෙ එක් ලක්ෂණයක්
    එහි නියමුවා ලෙස වර්තමානය ඔටාරා දෙවතාවිය කටයුතු කරයි .


    පොශ් කමට මන් ආදරෙයි එත් වෙන්ඩ හදන උන් ෆේස්බුක් එකෙ බල්ලො වෙනුවෙන් හැමිනෙන එකට මන් විරුද්ධයි.