වල්_ඊරි_සිවිලිමේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    වල්_ඊරි_සිවිලිමේ

    හොංකොංහි සාප්පු සංකීර්ණයකට කඩා වැදුණු වල් ඊරියෙකු පැය හතරක මෙහෙයුමකින් පසු අල්ලා වනයට මුදා හැර තිබෙනවා. මෙලෙස අල්ලාගෙන ඇත්තේ කිලෝ 25ක් පමණ බරැති වල් ඊරියක් බවට විදෙස් මාධ්‍ය ආනවරණ කරනවා. සාප්පු සංකීර්ණයේ ප්‍රදර්ශන රාක්ක පෙළක ඉහළින් ඇති වහළයෙන් මෙම වල් ඊරිය ඇතුළු වී තිබෙනවා.





    නෙත් FM​