අපෝ දකුණෙ උණ්ට කිසි විණයක් ණෑ බං
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,151 9,481 113 Nov 16, 2023 #21 අපෝ දකුණෙ උණ්ට කිසි විණයක් ණෑ බං
lilman Well-known member May 10, 2009 41,182 54,932 113 Colombo Nov 16, 2023 #22 උන්ව අල්ලාගෙන විනය තකපන් Reactions: kingcapton
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Nov 16, 2023 #23 neyohk said: ඔව් කෝච්චි ටිකට් ඵකකට වැඩියෙන් සල්ලි ගත්ත කියලා..ඒ වුනාට ඒ ගාණ තමා හරි ගාණ..මේකෙත් මුං මොනා කරලද දන්නෙ නෑ.අපේ උනුත් ඉතිං අපේ උන්‍ටමනේ බණින්නේ හරි වැරැද්ද බලන්නේ නැතුව. Click to expand... මතක විදියට අපේ වැරද්දක් තිබුණා. අලුතින් ප්‍රින්ට් කරන්න සල්ලි නෑ කියලා පරන ගාන ප්‍රින්ට් කරපු ටිකට් අලුත් ගානට විකුනලා.
neyohk said: ඔව් කෝච්චි ටිකට් ඵකකට වැඩියෙන් සල්ලි ගත්ත කියලා..ඒ වුනාට ඒ ගාණ තමා හරි ගාණ..මේකෙත් මුං මොනා කරලද දන්නෙ නෑ.අපේ උනුත් ඉතිං අපේ උන්‍ටමනේ බණින්නේ හරි වැරැද්ද බලන්නේ නැතුව. Click to expand... මතක විදියට අපේ වැරද්දක් තිබුණා. අලුතින් ප්‍රින්ට් කරන්න සල්ලි නෑ කියලා පරන ගාන ප්‍රින්ට් කරපු ටිකට් අලුත් ගානට විකුනලා.
hichchiputha Well-known member Jan 3, 2018 40,023 35,962 113 වොන්ඩර් ලැන්ඩ් Nov 16, 2023 #24 agata atha paya thiyanna enakota tamay deka thunak kapanna hitenne katawen wisadanne natuwa