වලියක් 😁 😂

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    Mehema giyoth helmet thahanamak genna wei yakka puththnta Lol
    Mun helmet use karanne safety ekata nemei weapon ekak widiyata
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,115
    6,538
    113
    East Blue (Goa Kingdom)

    මේකට පැමිණිලි ඕන නැහැ මේ ස්කොලේ ඇතුලේ අර අනිත් එකාගේ රැවුල ඒ කියන්නේ ස්කොලේ එකෙක් නෙමේ ,
    අනිවා මුන්ව arrest කරන්න ඕන .
    හරි මීඩියා තිබ්බ නම් මේවා ඇමතිගෙන් අහනවා .
    අනික වීඩියෝ කරනවා , මොකද ප්‍රතිවිපාක නැහැ කියල දන්නවා .


    St. John Bosco's College, Hatton

    Principal, Mr.A.Robert


    හැටන් ශාන්ත ජෝන් බොස්කෝ විදුහලේ සිසුවෙකුට දරුණු ලෙස පහරදෙයි: වීඩියෝවක් සමාජ මාධ්‍ය පලවෙයි හැටන්: හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක් වන ශාන්ත ජෝන් බොස්කෝ විදුහලේ (St. John Bosco's College) 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට, එම පාසලේම ශිෂ්‍ය නායකයින් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ පුවතක් වාර්තා වේ. සිද්ධියේ සාරාංශය: සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශන වලට අනුව, පාසල් නිල ඇඳුමින් සැරසුණු ශිෂ්‍ය නායකයින් පිරිසක් විසින් තවත් ශිෂ්‍යයෙකු වටකරගෙන පරුෂ වචනයෙන් බණිමින් පහර දෙන අයුරු දැකගත හැකිය. පහර කෑමට ලක්වන ශිෂ්‍යයා අසරණව සිටින අයුරුත්, අනෙක් පිරිස "චන්ඩි" ආකාරයෙන් හැසිරෙන අයුරුත් එම දර්ශන වල පැහැදිලිව සටහන්ව ඇත. පුවතේ වැදගත් කරුණු: ස්ථානය: ශාන්ත ජෝන් බොස්කෝ විදුහල, හැටන්. පිරිස: 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් පිරිසක්. තත්ත්වය: මෙම පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ දෙමාපියන් දැඩි විරෝධය පළ කර සිටින අතර, විනය පවත්වා ගැනීමට සිටින ශිෂ්‍ය නායකයින් මෙලෙස හැසිරීම බරපතල ගැටලුවක් බව පෙන්වා දෙති. මෙම පුවත සම්බන්ධයෙන් පොලීසිය හෝ පාසල් බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, අදාළ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් පරීක්ෂණයක් පවත්වන ලෙස සිවිල් සංවිධාන බල කර සිටියි
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,115
    6,538
    113
    East Blue (Goa Kingdom)

    arrest karata hondatama madi

    aniwa usawi dala waradi karu karanna ona,

    mokada ethkota thamayi visa ganna police report eka ganna wealawata unath record ithri wenne .

    nath nam mukuth wenne naha police eke record ganna welawata yana pothata paminilla yanna ona samadana una nowi.

    police records wala thiyenna ona.



    573972439_1421340809567258_3371633087279363832_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,254
    113
    කෑගල්ල
    අතව එකක් තිබ්බ පාරක තාප්පයක් අයිනෙ පොඩි එකෙක්ට නෙළන එකක්. ඌටත් ගහනවා කන පැලෙන්න..