මට හිතෙන විදියට ඔතැන වර්ග දෙකක් ඉන්නවා.
1. ඇත්තටම කෙල්ලොන්ට කරදර කරන කොල්ලො
2. හිර වෙලා යද්දි හෝ නින්ද ගිහිල්ල කෙල්ලෙක්ගෙ ඇඟේ ගෑවිලා ට්‍රැක් අවුට් ගිය කෙල්ලො ඇටෙන්ෂන් ගන්න කෑ ගහනව. එතකොට වටේ උන් වීරය වෙන්න අරූට තඩි බානව.
දැන් මෙතැන උනත් බලපං අරූ වීරය වෙලා කියන කුණුහර්ප ගොඩ. ලමයෙක් හෙම බස් එකේ හිටිය නම් ඉවරයි. ඌ කුණුහර්ප කිය කිය අරූට වැඩිය අන්ත වැඩක් කරන්නෙ