ඔවු බන්.. කිසිම වගකීමක් නැති මිනිස්සුකැමරාකරණය නම් අන්තිමයි
අනුරය දිනයි වගේ
වලි Analyzeකොල ටයි එක දාල ඉන්න එකී ගුටි කන්නෙ දම් ටයි එක දාල ඉන්න එකී නිසා. ඒකිගෙ යාලුව වෙන්න ඇති. ඒකි කැෂුවල් ඉන්න දෙන්නට ගහන්නෙත් නෑ අරකිට ගහන්න දෙන්නෙත් නෑ අතින් අදිනවා. මුලින්ම ඒකිගෙ කනට දෙකක් දීල ඉන්න තිබුනේ