හරි හමන් පරීක්ෂණයක් කරලා වලලන එක සේෆ් කියලා ඔප්පු කරනකම් එක එකා නිකන් කියන දේවල් පිලිපදින්න හොද නෑ. තාම 100 % හරියටම වයිරස් එක ගෑන දන්නේ නෑනේ ... ඒ තාක් කරන්න තියෙන දේ තම අලු කරන එක..
හරියට අර පෑණිය පස්සේ නොගිහින් පරීක්ෂන කරලා සාර්ථකත්වය සහතික වෙච්ච වෑක්සීන් එක ගහනවා වගේ. අර @Hamu mahaththaya1 කිව්වා වගේ මේ වෙලාවේ කරන්න ඕනේ ආණ්ඩුවට ඉක්මනට වෑක්සීන් එක ගේන්න බල කරන එක සහා මිනිස්සු ගෙවල් වල මෑරෙන්න අරින්නේ නෑතිව බෙහෙත් දීලා සනීප කරගන්න එක. එහෙම නෑතිව මලාට පස්සේ කරන එක ගෑන නහින එක නෙමේ