වවදුරෝද බන් දැන් ට්‍රාන්ස්ෆොමර් ගිනි තියන්නෙ 🤣

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    හිතපන් ලංකාව කොච්චර දුර්වල රටක්ද කියලා 🤦😂

    යුක්‍රේන් රුසියා යුද්දෙදි රුසියන් කාරයෝ යුක්‍රේනයේ
    700 + energy facilities, දහස් ගානක් ට්‍රාන්ස්ෆොමර් විනාස කරලත් රටම්ටෙන් බාගෙකට කරන්ට් තිබුනා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    උඹ දන්නවද මීයෙක්ට පුළුවන් උඹේ ගේ වුනත් අළු කරල දාන්න..ඉතිං වඳුරෙක්ට බැරිද ඕක..

    Wadurekta barida puluwnda kiyana eka newei prashne.
    Grid eka ochara unstable da kiyana eka.

    Ohoma unama station ekin eka hadannepai.

    Ada double OT 🤣
     
    • Haha
    Reactions: Tz4400

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    උඹ දන්නවද මීයෙක්ට පුළුවන් උඹේ ගේ වුනත් අළු කරල දාන්න..ඉතිං වඳුරෙක්ට බැරිද ඕක..

    Gedaraka structure ekai, national level utility ekaka structure ekai compare karata ube February salary kapanna ona man nam kiyanne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ජෙපි ආණ්ඩුවේ ප්‍රධාන කැරලි කරුවෝ තමයි රිලව් !
    බත් මුට්ටි උස්සන් යනවා , ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනව , පොල් කර්මාන්තය විනාශ කරනවා ජාතික ආර්ථිකය බිද වට්ටවනවා :lol:

    ජෙප්පන්ට දැන් හිතෙනවා ඇති 88/89 කාලේ උන්වත් රිලව් ටිකක් වගේ මිනිස්සුන්ට පේන්න ඇති කියලා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    උඹ දන්නවද මීයෙක්ට පුළුවන් උඹේ ගේ වුනත් අළු කරල දාන්න..ඉතිං වඳුරෙක්ට බැරිද ඕක..

    උබ රිල වෙක් ද
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    උඹ දන්නවද මීයෙක්ට පුළුවන් උඹේ ගේ වුනත් අළු කරල දාන්න..ඉතිං වඳුරෙක්ට බැරිද ඕක..

    තෝ ඔච්චර හෑලි ලියන්න එපා වදුරෝ ගැන. රෑට නිව්ස් වලට ඇත්තම හේතුව කිව්වට පස්සේ තොට යන එන මං නැති වෙයි..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    තෝ ඔච්චර හෑලි ලියන්න එපා වදුරෝ ගැන. රෑට නිව්ස් වලට ඇත්තම හේතුව කිව්වට පස්සේ තොට යන එන මං නැති වෙයි..

    ඕක හෑල්ලක්ද ගොබ්බයො..යකෝ මේක හරි කෙලියක්නේ..සිංහල වචන තුන හතරක් හෑල්ලක්ලු..තෝ හිතුවද සිංහල ජපන්, චීන අකුරු වගේ කියලා කොට කරලා ලියන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හිතපන් ලංකාව කොච්චර දුර්වල රටක්ද කියලා 🤦😂

    යුක්‍රේන් රුසියා යුද්දෙදි රුසියන් කාරයෝ යුක්‍රේනයේ
    700 + energy facilities, දහස් ගානක් ට්‍රාන්ස්ෆොමර් විනාස කරලත් රටම්ටෙන් බාගෙකට කරන්ට් තිබුනා
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    kari injineruwone ban inne

    wesige puthalata 6800 gewala clearence letter ekak illuwa u kariya awilla gihilla dan masekata wadiya kisima saddayak na

    telecome ekat kari horu
    CEB Enginners Union එකට ගූ බය එකෙක් ජනාධිපති කරේ ඇයි ? :lol:
    jQfTWHL.png
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එක රිලවෙක්ට රටක්ම නතර කරන්න පුළුවන් නම් මොන ලබ්බද යකෝ ජාතික ආරක්ශාව කියලා කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන නාඩගම්? ජාතිය ගොඩ නැගීමේ බද්ද කියලා ගහන එකත් ගහගනියවු තොපේ අම්මලට. විජුලි බලු මණ්ඩල සක්කිලි කැරියෝ බෝන්ස් නම් ඉල්ලන්න දන්නවා වැඩ තර්ජනය කරලා. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2: