වව්නියාවේ බල්ලෙක් 34ක හපලා

Jul 18, 2012
160
23
0
www.atapattama.rr.nu
වව්නියාවේ බල්ලෙක් 34ක හපලා

rabiesdog3.jpg


Srilankamirror - වව්නියාව නගර සීමාව තුළ සිටි සුනඛයෙකු පුද්ගලයන් 34 දෙනෙකු ඊයේ (18) පස්වරුවේ පැය කිහිපයක් තුළ සපා කා ඇතැයි වාර්තා වේ.

මෙසේ තුවාල ලැබූවන් ප‍්‍රතිකාර ලබා ගැනීමට වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පැවසේ.

මෙම සුනඛයාට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන බැවින් තුවාල ලැබූවන්ට ජලභීතිකා එන්නත් ලබාදී ඇතැයිද වාර්තා වේ.

කෙසේවවුද වව්නියාව පොලිසියේ නිලධාරීන් විසින් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් අදාළ සුනඛයා මරාදමා ඇතැයිද මේ අතර වාර්තා වේ.
 

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    [FONT=&quot] [/FONT]වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බල්ලෙක්