වව්නියාව ගැන

kokis123456

Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    ow hamoma salli wlata ganne
    liter 5 ekak rs 50k withara - refill karanna

    kaalyak biwwama bade gal hadenawa nattan
    ------ Post added on Oct 8, 2021 at 9:09 AM
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මුලු උතුරු මැද පලාතෙම වගේ ඔය අවුල තියෙනවනේ....
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    බොන වතුර සල්ලි වලට ගන්නෙ ගොඩක් වෙලාවට.... ඒත් ඔය filter සීන් එක එන්න කලින් නන් tap line වතුර තමා බොන්න ගත්තෙ.. යාපනේ පැත්තෙ එහෙම වතුර සැහෙන්න අවුල්...
    උතුරු මැද ගොඩක් කුඹුරු වලට ගහන පලිබෝධ නාශක හින්දත් අවුල්.. රටේ උඩට යන්න යන්න වතුරෙ හුණු ගතිය වැඩි වෙනවා.