වව්නියාවේ පානීය ජල ගැටලුවක් තියෙනවද? වතුර සල්ලි වලටද ගන්නේ එහෙ මිනිස්සු?
Soundwave Well-known member Aug 23, 2021 313 391 63 Oct 7, 2021 #1 වව්නියාවේ පානීය ජල ගැටලුවක් තියෙනවද? වතුර සල්ලි වලටද ගන්නේ එහෙ මිනිස්සු? Reactions: Arumbaya De Almeida, Rankira, TCB Rox and 3 others
Soundwave Well-known member Aug 23, 2021 313 391 63 Oct 7, 2021 #2 kinkon said: Bump kinkon said: Bump Click to expand... තෑන්ක්ස් Click to expand...
PHBhagya Well-known member Feb 26, 2020 25,059 3 118,680 113 Gampaha Oct 8, 2021 #3 බම්ප් Reactions: Arumbaya De Almeida, hodakolla, Rankira and 2 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 8, 2021 #4 කිවුල් හින්ද වෙන්න පුළුවන් නේ. අනුමානයක් කෙරුවේ. Reactions: Any.key, Arumbaya De Almeida, kinkon and 5 others
K kokis123456 Well-known member Sep 22, 2017 420 315 63 Oct 8, 2021 #5 ow hamoma salli wlata ganne liter 5 ekak rs 50k withara - refill karanna kaalyak biwwama bade gal hadenawa nattan ------ Post added on Oct 8, 2021 at 9:09 AM
ow hamoma salli wlata ganne liter 5 ekak rs 50k withara - refill karanna kaalyak biwwama bade gal hadenawa nattan ------ Post added on Oct 8, 2021 at 9:09 AM
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Oct 8, 2021 #6 මුලු උතුරු මැද පලාතෙම වගේ ඔය අවුල තියෙනවනේ....
nerodroid Well-known member Jun 29, 2017 365 785 93 Oct 8, 2021 #7 බොන වතුර සල්ලි වලට ගන්නෙ ගොඩක් වෙලාවට.... ඒත් ඔය filter සීන් එක එන්න කලින් නන් tap line වතුර තමා බොන්න ගත්තෙ.. යාපනේ පැත්තෙ එහෙම වතුර සැහෙන්න අවුල්... උතුරු මැද ගොඩක් කුඹුරු වලට ගහන පලිබෝධ නාශක හින්දත් අවුල්.. රටේ උඩට යන්න යන්න වතුරෙ හුණු ගතිය වැඩි වෙනවා. Reactions: Arumbaya De Almeida and Rankira
බොන වතුර සල්ලි වලට ගන්නෙ ගොඩක් වෙලාවට.... ඒත් ඔය filter සීන් එක එන්න කලින් නන් tap line වතුර තමා බොන්න ගත්තෙ.. යාපනේ පැත්තෙ එහෙම වතුර සැහෙන්න අවුල්... උතුරු මැද ගොඩක් කුඹුරු වලට ගහන පලිබෝධ නාශක හින්දත් අවුල්.. රටේ උඩට යන්න යන්න වතුරෙ හුණු ගතිය වැඩි වෙනවා.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 8, 2021 #8 BUMPER Reactions: willpower, Any.key, kinkon and 1 other person
hancok Well-known member Aug 16, 2008 36,594 19,047 113 පිළි-ඇඳි-දොළ Oct 8, 2021 #9 jala bump. come live near Kelani and Kalu rivers. never dry out