වවුනියාවේ හදිස්සි තත්වයක්!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වවුනියාවේ හදිස්සි තත්වයක්!!

    බොදු බල සේනා සංවිධානය සහ වවුනියාවේ වෙසෙන සිංහල වැසියන් විසින් විග්නේශ්වරන් මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව හෙට (30) උදේ 9ට වවුනියාවේ විරෝධතාවයක් සංවිධානය කර ඇති අතර අද(29) උදෑස්සන සින්නවන් නමැති හිටපු කොටි සාමාජිකයකු සහ ඔහුගේ පිරිස් විසින් වවුනියාවේ “සංහිදියා ගම” නමැති රණවිරු ගම්මානයට පැමිණ ගම්මානයේ වැසියන්ට වහාම ගම්මානය හැරදමා පලායන ලෙස තර්ජනය කර ඇති බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටිනවා.

    “සංහිදියාව” නම් අලුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙල සිංහලයා ගුටිකෑමට සැලැස්සවිමදැයි ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි අනිවාර්යයෙන් හෙට උද්ඝෝෂණය පවත්වන බවත් උසාවි නියෝග ලබාගන සිංහලයාගේ අතපය බැදීමට උත්සහ නොගන්නා ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ ලිහා දමා ඇති කොටි පැටවුන් බැද දමන ලෙස සදහන් කර සිටියා

    cd9acc952cedaa62044075e30cf60d71_XL.jpg

    වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහරදීම හේතුවෙන් ඊයේ (29) එම ගම්මානය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

    කොක්එලිය රණවිරු ගම්මානයේ වැසියන් කියාසිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට සැකකෙරෙන සින්නවන් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් ඊයේ තම ගම්මානයට පැමිණ එම ඉඩම් දෙමළ ජනතාවගේ බව පවසමින් වහාම ඉන් පිටවන ලෙස තමන්ට තර්ජනය කරමින් පහරදුන් බවයි.

    පසුව ඔවුන් A9 මාර්ගයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත් තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත.

    එම අවස්ථාවේදී සින්නවන් නමැත්තා ඇතුළු පිරිස පැමිණ තමන්ට යළිත් පහරදුන් බව ඔවුන් කියාසිටී.

    ඒ හේතුවෙන් මෙම සිංහල වැසියන් පිරිස A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීමට උත්සහ දැරූ අවස්ථාවේ වව්නියාව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කොට පහරදුන් පුද්ගයින් වහාම අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇත.

    පොලීසිය එම ස්ථානයට පැමි‍ෙණන විටත් පහරදුන් පුද්ලයින් එම ස්ථානයෙන් පලාගොස් සිට ඇති අතර අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    වන්නි - රොමේෂ් මධුෂංඛ

    http://sinhala.asianmirror.lk/local-news/item/25745-2016-09-30-04-05-05
     
    Last edited:

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    සංහිදියාව හින්ද මොනවත් කියන්න බෑ
    මම දැක්ක තව සහෝදරයෙක් සහජීවන පක්ෂ පිහිටුවනව.
    අනේ මන්ද ඉතින්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යකෝ උන්ට විතරයි එහෙම උද්ගෝශන කරන්න පුලුවන් මේ රටේ. මහ ඇමති කෙනෙක්ට තමන්ගෙ නිල බලයෙන් ලියුම් ගහන්නත් පුලුවන් උන්ට විතරයි. ඒකට තමයි සංහිඳියාව කියන්නෙත්. [හාමුදුරුවොන්ට වඩින්න එපා කියපන් වවුනියාවෙන්. ඕක කරලම එන්න කියපන් මචන්.]
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    යකෝ උන්ට විතරයි එහෙම උද්ගෝශන කරන්න පුලුවන් මේ රටේ. මහ ඇමති කෙනෙක්ට තමන්ගෙ නිල බලයෙන් ලියුම් ගහන්නත් පුලුවන් උන්ට විතරයි. ඒකට තමයි සංහිඳියාව කියන්නෙත්. [හාමුදුරුවොන්ට වඩින්න එපා කියපන් වවුනියාවෙන්. ඕක කරලම එන්න කියපන් මචන්.]

    video eka balanna..LTTE eken avilla tiyenne..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ekama visaduma hitler karapu de kirima pamanai. demala, muslim okkoma samula-gathanaya karanna one, nattam me ratin pituvahal karanna one..yako sinhala unta tiyenne me rata vitarai..

    LTTE nathi vune na, un thawakalikawa paraduna vitarai..pottu amman marune na kiyala godak un internet eke kiyanawa,demala godak unuth kiyanne oka marune na,tamilnadu vala hari velava enakam hangila innawa kiyala..mu aye avith prabakaran navattapu thanin patangattoth ivarai..mokada dan inna anduwa palanaya karanneth koti nisa..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහරදීම හේතුවෙන් ඊයේ (29) එම ගම්මානය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

    කොක්එලිය රණවිරු ගම්මානයේ වැසියන් කියාසිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට සැකකෙරෙන සින්නවන් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් ඊයේ තම ගම්මානයට පැමිණ එම ඉඩම් දෙමළ ජනතාවගේ බව පවසමින් වහාම ඉන් පිටවන ලෙස තමන්ට තර්ජනය කරමින් පහරදුන් බවයි.

    පසුව ඔවුන් A9 මාර්ගයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත් තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත.

    එම අවස්ථාවේදී සින්නවන් නමැත්තා ඇතුළු පිරිස පැමිණ තමන්ට යළිත් පහරදුන් බව ඔවුන් කියාසිටී.

    ඒ හේතුවෙන් මෙම සිංහල වැසියන් පිරිස A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීමට උත්සහ දැරූ අවස්ථාවේ වව්නියාව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කොට පහරදුන් පුද්ගයින් වහාම අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇත.

    පොලීසිය එම ස්ථානයට පැමි‍ෙණන විටත් පහරදුන් පුද්ලයින් එම ස්ථානයෙන් පලාගොස් සිට ඇති අතර අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    වන්නි - රොමේෂ් මධුෂංඛ

    http://sinhala.asianmirror.lk/local-news/item/25745-2016-09-30-04-05-05

    cd9acc952cedaa62044075e30cf60d71_XL.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද.

    වැඩක් නෑ බන් කතා කරලා
    රටට කෙලවෙලා තියෙන්නේ
    :(:(:(:(