Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
වවුල්පනේ හිරිගල් ගුහාව - කල්තොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුණුගල්වලින් නිර්මාණය වුණු ඉතා අලංකාර සහිත තැනක් ලෙස වවුල්පනේ හිරිගල් ගුහාව ප්‍රකට යි. එයට අමතර ව සොබාදහම හුණුගලින් නිර්මාණය කළ සුන්දර දිය තටාක සහිත තැනක් බලංගොඩ කල්තොටට නුදුරුව වලවේ ගං නිම්නයේ වනගත ව පිහිටා තිබෙනවා.

අප රටේ ද පසට යටින් සමහර ප්‍රදේශවල පොළොවෙන් සියයට 10 ප්‍රමාණයක පිහිටා තිබෙන්නේ හුණුගල තට්ටුවක්. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින්. ලංකාවේ හුණුගල් ගුහා රාශියක් විවිධ ඉසව්වල දකින්න ලැබෙනවා.

ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදිය සඳහන් කළ හැකි යි. හුණූගල් ගුහාවලට අමතර ව ඇතිවන තවත් භූ ලක්ෂණයක් ලෙස හුණුගලින් නිර්මිත ජල තටාක දැක ගත හැකි යි. අද අප කතාකරන බලංගොඩ කල්තොට හැරුණු විට හුණුගලින් නිර්මිත ජල තටාක තිබෙන්නේ බුත්තලට ආසන්න මොරටුකන්ද වනාන්තරයේ යි.

ලෝකයේ සංචාරකයන් අතර ප්‍රකට හුණුගල් තටාක රාශියක් ගැන අපට අහන්නට ලැබෙනවා. ලංකාවේ ඇත්තේ කුඩා හුණුගල් තටාක වුවත් චීනය, තුර්කිය, ජෝර්ජියාව, අමෙරිකා එක්සත් ජනපදය. ඉරානය, හංගේරියාව ඇතුළු රටවල විශාල හුණුගල් තටාක සංකීර්ණ දකින්න ලැබෙනවා. ජලයෙන් පිරුණු මේ පොකුණු නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවනවා.

චීනයේ හුවැංලොංහි හුණුගල් පොකුණු- franks-travelbox.

වලවේ ගඟේ දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ. මේවා පසුගිය කාලයේ දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා.

මුල්ගම, රජවක මහ වනය මැද හුණුගල් වර්ධනය වී ජලය සමඟ මිශ්‍ර වී හුණුගල් පොකුණු තැනී තිබෙනවා. බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි.

දුහුවිලි ඇල්ල

ඉද්දගල ආර වනාන්තරයේ දකින්නට ලැබෙන්නේ වියළි මිශ්‍ර කැලයක්. මේ කැලය මැදින් කුඩා දොළක් ගලා බසින්නේ හුණුගල් තට්ටුවක් මතින්. එම දොළ පාර කිලෝමීටර් කිහිපයක් දුරට හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යනවා. අවට හේන් වගා කර තිබුණු ලක්ෂණක් එහි දකින්න ලැබෙනවා. පසුව මෙම ජල මාර්ගය පිවිසෙන්නේ විවිධ වක්රාකාර හැඩයෙන් යුත් හුණුගල් පොකුණු වෙතට යි. එහි ජලය පසුව එක්වන්නේ වලවේ ගඟට යි.

මෙම රක්ෂිතය වන අලින්ද සිටින පෙදෙසක්. බොහෝවිට උඩවලව හරහා සංක්‍රමණය වන අලින් විවිධ අවස්ථාවල මෙම රක්ෂිතය හරහා ගමන් කරනවා.

හුණූගල හරහා ගලා එන දොළ පාරෙන් නිර්මිත පොකුණු දකින්නට ලැබෙන්නේ හෙල්මළු ආකාරයට යි. කුඹුක් ගසින් පිරුණු වටපිටාවක ලොකු කුඩා තටාක විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි.

වර්ග අඩි 50-30 වැනි ලොකු තටාකවල සිට වර්ග අඩි 5, 10 දක්වා කුඩා තටාක මෙන්ම ගැඹුරින් අඩි 1, 2 සිට අඩි 12 දක්වා යුතු තටාක ද පිහිටා තිබේ. මෙම හුණුගල් තටාක අඩසඳාකාර ව පවතින අතර එහි දාරය දෘඩව පවතී. තටාකයේ අඩිය ද පැති බිත්ති ද හුණුවලින් ම නිර්මාණය වී පවතී. තටාකවල ජලය සුනිල්වන් පැහැයෙන් යුක්ත වුද පානය කිරීමට නොහැක්කේ හුණු අධික සාන්ද්‍රණයකින් පැවතීමෙන් හටගන්නා කඨින ස්වභාවය නිසාය

පොකුණුවලට නුදුරින් වනය මැදින් හුණුගල අතරින් කඩාහැලෙන කුඩා දියඇලි දෙකක් ද පිහිටා තිබෙනවා. ප්‍රධාන හුණුගල් ඇල්ලේ උස මීටර් 40ක්. එය අවට පර්වතවල කොළ පාටින් පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩිවී තිබෙනවා. හුණුගල් තට්ටු හා හිරිලඹ මතින් තමයි ඇල්ල කඩාවැටෙන්නේ.

අවට පැතිර තිබෙන්නේ විශාල හුණූගල් පර්වත යි. මෙම ඇල්ලෙන් වැටෙන ජලය ටික දුරක් ගලාගෙන ගොස් නැවත හුණුගල් තට්ටුවක් මතින් වැටීමෙන් තවත් කුඩා දියඇල්ලක් තනනවා. කළුගල් මතින් කඩා හැලෙන දිය ඇලි දැක ඇති අපට හුණුගල් මතින් වැටෙන දිය ඇලි අපූර්වත්වයක් ගෙනෙනවා. වවුල්පනේ ගුහාව තුළ ද හුණුගල් හරහා වැටෙන දියඇල්ලක් දැකගත හැකි යි.

මෙය අප රටේ කලාතුරකින් දකින්නට ලැබෙන සොබාදහමේ සුන්දර නිර්මාණයක්. එවැනි දුලබ තැන් රැකබලා ගැනීම අපගේ යුතුකමක් වෙනවා. පසුගිය කාලයේ සමහර සංචාරකයන් අතින් සිදුවුණු විනාශකාරී සිද්ධි සහ වගකීම් විරහිත ක්‍රියා නිසා හුණුගල් පොකුණුවලට සිදුවුණු හානිය ඇති මහත්. එම නිසා එය වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව අහිමි වීම කනගාටුවට කරුණක් වෙනවා.

මුලාශ්‍ර:

chanu vlogs facebook page

අසිරිමත් උඩවලව- ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි

Lankadeepa.lk - ශමින්ද රන්ශාන් ප්‍රනාන්දුගේ ලිපි

බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන

රෝර්මිඩියා

චායාරුප අන්තර්ජාලයෙනි

yourchoiceway.com

[QUOTE="NRTG, post: 29586098, member: 573158"] [SIZE=4]හුණුගල්වලින් නිර්මාණය වුණු ඉතා අලංකාර සහිත තැනක් ලෙස වවුල්පනේ හිරිගල් ගුහාව ප්‍රකට යි. එයට අමතර ව සොබාදහම හුණුගලින් නිර්මාණය කළ සුන්දර දිය තටාක සහිත තැනක් බලංගොඩ කල්තොටට නුදුරුව වලවේ ගං නිම්නයේ වනගත ව පිහිටා තිබෙනවා. [IMG width="659px"]https://i.imgur.com/YCmcOPD.jpeg[/IMG] අප රටේ ද පසට යටින් සමහර ප්‍රදේශවල පොළොවෙන් සියයට 10 ප්‍රමාණයක පිහිටා තිබෙන්නේ හුණුගල තට්ටුවක්. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින්. ලංකාවේ හුණුගල් ගුහා රාශියක් විවිධ ඉසව්වල දකින්න ලැබෙනවා. [IMG width="660px"]https://i.imgur.com/YOSijsC.jpeg[/IMG] ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදිය සඳහන් කළ හැකි යි. හුණූගල් ගුහාවලට අමතර ව ඇතිවන තවත් භූ ලක්ෂණයක් ලෙස හුණුගලින් නිර්මිත ජල තටාක දැක ගත හැකි යි. අද අප කතාකරන බලංගොඩ කල්තොට හැරුණු විට හුණුගලින් නිර්මිත ජල තටාක තිබෙන්නේ බුත්තලට ආසන්න මොරටුකන්ද වනාන්තරයේ යි.[/SIZE] [IMG width="685px"]https://i.imgur.com/CxvlsFO.jpeg[/IMG] [SIZE=4]ලෝකයේ සංචාරකයන් අතර ප්‍රකට හුණුගල් තටාක රාශියක් ගැන අපට අහන්නට ලැබෙනවා. ලංකාවේ ඇත්තේ කුඩා හුණුගල් තටාක වුවත් චීනය, තුර්කිය, ජෝර්ජියාව, අමෙරිකා එක්සත් ජනපදය. ඉරානය, හංගේරියාව ඇතුළු රටවල විශාල හුණුගල් තටාක සංකීර්ණ දකින්න ලැබෙනවා. ජලයෙන් පිරුණු මේ පොකුණු නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවනවා. [SIZE=4][IMG width="706px"]https://i.imgur.com/5PwaSSv.jpeg[/IMG][/SIZE] [/SIZE] [SIZE=3]චීනයේ හුවැංලොංහි හුණුගල් පොකුණු- franks-travelbox.[/SIZE] [SIZE=4]වලවේ ගඟේ දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ. මේවා පසුගිය කාලයේ දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා. [/SIZE] [IMG width="708px"]https://i.imgur.com/O8vc3Wz.jpeg[/IMG] [SIZE=4] මුල්ගම, රජවක මහ වනය මැද හුණුගල් වර්ධනය වී ජලය සමඟ මිශ්‍ර වී හුණුගල් පොකුණු තැනී තිබෙනවා. බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි. [/SIZE] [IMG width="358px"]https://i.imgur.com/P9aMnan.jpeg[/IMG] [IMG width="425px"]https://i.imgur.com/XtAmo57.jpeg[/IMG] දුහුවිලි ඇල්ල [SIZE=4]ඉද්දගල ආර වනාන්තරයේ දකින්නට ලැබෙන්නේ වියළි මිශ්‍ර කැලයක්. මේ කැලය මැදින් කුඩා දොළක් ගලා බසින්නේ හුණුගල් තට්ටුවක් මතින්. එම දොළ පාර කිලෝමීටර් කිහිපයක් දුරට හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යනවා. අවට හේන් වගා කර තිබුණු ලක්ෂණක් එහි දකින්න ලැබෙනවා. පසුව මෙම ජල මාර්ගය පිවිසෙන්නේ විවිධ වක්රාකාර හැඩයෙන් යුත් හුණුගල් පොකුණු වෙතට යි. එහි ජලය පසුව එක්වන්නේ වලවේ ගඟට යි. [IMG width="698px"]https://i.imgur.com/X93GiaO.jpeg[/IMG] මෙම රක්ෂිතය වන අලින්ද සිටින පෙදෙසක්. බොහෝවිට උඩවලව හරහා සංක්‍රමණය වන අලින් විවිධ අවස්ථාවල මෙම රක්ෂිතය හරහා ගමන් කරනවා. හුණූගල හරහා ගලා එන දොළ පාරෙන් නිර්මිත පොකුණු දකින්නට ලැබෙන්නේ හෙල්මළු ආකාරයට යි. කුඹුක් ගසින් පිරුණු වටපිටාවක ලොකු කුඩා තටාක විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි.[/SIZE] [IMG width="717px"]https://i.imgur.com/4LCqmdD.jpeg[/IMG] [SIZE=4]වර්ග අඩි 50-30 වැනි ලොකු තටාකවල සිට වර්ග අඩි 5, 10 දක්වා කුඩා තටාක මෙන්ම ගැඹුරින් අඩි 1, 2 සිට අඩි 12 දක්වා යුතු තටාක ද පිහිටා තිබේ. මෙම හුණුගල් තටාක අඩසඳාකාර ව පවතින අතර එහි දාරය දෘඩව පවතී. තටාකයේ අඩිය ද පැති බිත්ති ද හුණුවලින් ම නිර්මාණය වී පවතී. තටාකවල ජලය සුනිල්වන් පැහැයෙන් යුක්ත වුද පානය කිරීමට නොහැක්කේ හුණු අධික සාන්ද්‍රණයකින් පැවතීමෙන් හටගන්නා කඨින ස්වභාවය නිසාය [/SIZE] [IMG width="366px"]https://i.imgur.com/3rqdQzM.jpeg[/IMG] [IMG width="456px"]https://i.imgur.com/n2lK5LM.jpeg[/IMG] [SIZE=4]පොකුණුවලට නුදුරින් වනය මැදින් හුණුගල අතරින් කඩාහැලෙන කුඩා දියඇලි දෙකක් ද පිහිටා තිබෙනවා. ප්‍රධාන හුණුගල් ඇල්ලේ උස මීටර් 40ක්. එය අවට පර්වතවල කොළ පාටින් පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩිවී තිබෙනවා. හුණුගල් තට්ටු හා හිරිලඹ මතින් තමයි ඇල්ල කඩාවැටෙන්නේ. [IMG width="635px"]https://i.imgur.com/IHGWh5N.jpeg[/IMG] අවට පැතිර තිබෙන්නේ විශාල හුණූගල් පර්වත යි. මෙම ඇල්ලෙන් වැටෙන ජලය ටික දුරක් ගලාගෙන ගොස් නැවත හුණුගල් තට්ටුවක් මතින් වැටීමෙන් තවත් කුඩා දියඇල්ලක් තනනවා. කළුගල් මතින් කඩා හැලෙන දිය ඇලි දැක ඇති අපට හුණුගල් මතින් වැටෙන දිය ඇලි අපූර්වත්වයක් ගෙනෙනවා. වවුල්පනේ ගුහාව තුළ ද හුණුගල් හරහා වැටෙන දියඇල්ලක් දැකගත හැකි යි. [IMG]https://i.imgur.com/ZTgXvsf.jpeg[/IMG] [IMG]https://i.imgur.com/uSSpMtQ.jpeg[/IMG] මෙය අප රටේ කලාතුරකින් දකින්නට ලැබෙන සොබාදහමේ සුන්දර නිර්මාණයක්. එවැනි දුලබ තැන් රැකබලා ගැනීම අපගේ යුතුකමක් වෙනවා. පසුගිය කාලයේ සමහර සංචාරකයන් අතින් සිදුවුණු විනාශකාරී සිද්ධි සහ වගකීම් විරහිත ක්‍රියා නිසා හුණුගල් පොකුණුවලට සිදුවුණු හානිය ඇති මහත්. එම නිසා එය වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව අහිමි වීම කනගාටුවට කරුණක් වෙනවා. [/SIZE] [SIZE=2]මුලාශ්‍ර: chanu vlogs facebook page අසිරිමත් උඩවලව- ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි Lankadeepa.lk - ශමින්ද රන්ශාන් ප්‍රනාන්දුගේ ලිපි බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන රෝර්මිඩියා චායාරුප අන්තර්ජාලයෙනි yourchoiceway.com [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom