Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වශියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් මම පිටස්තර නිවසක සිටින විට සිදුවූ සිදුවීමක් නිසා මෙය ලියන්නට සිතුනි.

වේලාව සවස 7 පමණ වන්නට ඇත. ගුවන් විදුලි යේ පිරිත් සජ්ජායනාවක් ඇරඹූ සැනින් නිවසේ කෙනෙක් විත් එය ක්‍රියා විරහිත කළේය. සියල්ලෝම බෞද්ධයෝ වන මෙම නිවසේ සිදු වූ දෙය ගැන මම මවිත වීමි.

"ඇයි එහෙම කළේ"

"ඔය යන්නෙ ජලනන්දන පිරිත..........."

"ඉතිං"

"ඒක ගෙවල් වල කියන්න හොඳ නෑ"

"ඇයි ඒ..."

"ඒක කිවුවාම පවුල් වල ආරවුල් ඇති වෙනව.....දේව බැල්ම ගෙවල් වලට නැති වෙනව...."

මෙය මම මීට පෙරද කිහිප විටක් අසා ඇත්තෙමි. ඒත් එය එසේ සිදු විය හැකිද? සමාජගත මිත්‍යා දෘෂ්ඨීන් හිස් මුදුනින් පිළිගෙන ඇදහීමට අපට අවසර නැත. "පරම්පරාවෙන් ආ නිසා හෝ, ගුරුවරුන් කී නිසා හෝ කිසිවක් පිළිනොගන්නැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත." ඉතින් අප එය එළෙසින් අදහමුද……..?

පළමුවැන්න ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයකි. එහි මිනිසුන්ට විපත් ගෙන දෙනවාය කියන කටින්ම බුදුන් වහන්සේ ලොව පහළවූ මහාකාරුණිකයෝයැයි මිනිසුන් කියති. ඒ මහාකාරුණිකයනෝ මිනිසුන්ට විපත් ගෙන දෙන දෙයක් දේශනා කළා විය හැකිද…….. කවුරුන් හෝ කී නිසා නොව තමන් තර්ක කොට භාරගන්නැයි අපට උගන්වා ඇත. ඉතින් අප මිසදිටු මඟක යමුද……..?

බුදුන් වහන්සේ ජලනන්දන පිරිත දේශනා කළේ ඇයිදැයි සොයා බැලුවේ නම් අපගේ තර්කයට කරුණු සෙවිය හැකිය.

දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.

දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.

චතුවීසති බුද්ධෝති - යෝ භිවිස්සති උත්තමං

යනුවෙන් ආරම්භවන මෙම පිරිතේ එක් තැනක මෙසේ කියැවේ.

"පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං"

"....... සයනේ බන්ධන විධ්වංසනං..... "

එසේම

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ

ඇතැම් විට සරල පිරිතක් වූ මෙහි එන ඇතැම් වචන වරදවා තේරුම් ගත්තා විය හැකිය. (සර්ව බන්ධන ඡේදනං / ....... සයනේ බන්ධන විධ්වංසනං )

මෙම පිරිතෙන් කිසිවකුට බලපෑමක් ඇති නොවේ යන්න එයින් අදහස් නොවේ. පහත තත්වයන් යටතේ බලපෑම් සිදුවිය හැකිය.

ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 30-35 ඉක්මවූ ගැහැණු ළමුන් අවිවාහකව සිටීනම් දෙමව්පියෝ කට්ටඩි පසු පස දුවති. එසේ ගොස් වශී, ඉනා වැනි දේවල් හරහා තම අරමුණු බලපොරොත්තු වෙති.

දැන හෝ නොදැන නිවසේ යුවතිපති දෙපල එවන් බන්ධනයක් හරහා එක්වී සිටීනම් නිවසේ ජලනන්දන පිරිත සජ්ජායනය කිරීමෙන් එම බල බිදී බන්ධනය නැතිවී ගොස් ප්‍රශ්න ඇති විය හැකිය.

දෙවැන්න ජීවත්වන්නවුන්ට වඩා මලවුන් අදහන මිනිසුන් විවිධ යක්ෂ ප්‍රේත ආත්ම බැඳගෙන තබාගෙන ඉඳිති. එවන් තැනක වුවද ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන් බුදුගුණ හැර වෙනත් බන්ධන මඟින් ඇතිකළ ඇති බැඳීම් නැතිවී යා හැකිය. ඒ හැර පන්සිල් රකිමින් ජීවත් වන බෞද්ධයින් අසීරුතවයට පත් වන දෙයක් බුද්ධ භාෂිතයක්ව දේශනා කළා යැයි ඇදහිය නොහැක.

Last Updated (Friday, 14 August 2009 10:49)

[QUOTE="Anti BBS, post: 18038782, member: 525431"] [SIZE=4][FONT=Malithi Web]දිනක් මම පිටස්තර නිවසක සිටින විට සිදුවූ සිදුවීමක් නිසා මෙය ලියන්නට සිතුනි. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]වේලාව සවස [/FONT][FONT=Malithi Web]7[/FONT][FONT=Malithi Web] පමණ වන්නට ඇත. ගුවන් විදුලි යේ පිරිත් සජ්ජායනාවක් ඇරඹූ සැනින් නිවසේ කෙනෙක් විත් එය ක්‍රියා විරහිත කළේය. සියල්ලෝම බෞද්ධයෝ වන මෙම නිවසේ සිදු වූ දෙය ගැන මම මවිත වීමි.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]ඇයි එහෙම කළේ"[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]ඔය යන්නෙ ජලනන්දන පිරිත..........."[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]ඉතිං"[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]ඒක ගෙවල් වල කියන්න හොඳ නෑ"[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]ඇයි ඒ..."[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]ඒක කිවුවාම පවුල් වල ආරවුල් ඇති වෙනව.....දේව බැල්ම ගෙවල් වලට නැති වෙනව...."[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]මෙය මම මීට පෙරද කිහිප විටක් අසා ඇත්තෙමි. ඒත් එය එසේ සිදු විය හැකිද[/FONT][FONT=Malithi Web]? [/FONT][FONT=Malithi Web]සමාජගත මිත්‍යා දෘෂ්ඨීන් හිස් මුදුනින් පිළිගෙන ඇදහීමට අපට අවසර නැත. "පරම්පරාවෙන් ආ නිසා හෝ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ගුරුවරුන් කී නිසා හෝ කිසිවක් පිළිනොගන්නැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත." ඉතින් අප එය එළෙසින් අදහමුද[/FONT][FONT=Arial]……[/FONT][FONT=Malithi Web]..[/FONT][FONT=Malithi Web]?[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]පළමුවැන්න ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයකි. එහි මිනිසුන්ට විපත් ගෙන දෙනවාය කියන කටින්ම බුදුන් වහන්සේ ලොව පහළවූ මහාකාරුණිකයෝයැයි මිනිසුන් කියති. ඒ මහාකාරුණිකයනෝ මිනිසුන්ට විපත් ගෙන දෙන දෙයක් දේශනා කළා විය හැකිද[/FONT][FONT=Arial]……[/FONT][FONT=Malithi Web]..[/FONT][FONT=Malithi Web] [/FONT][FONT=Malithi Web]කවුරුන් හෝ කී නිසා නොව තමන් තර්ක කොට භාරගන්නැයි අපට උගන්වා ඇත. ඉතින් අප මිසදිටු මඟක යමුද[/FONT][FONT=Arial]……[/FONT][FONT=Malithi Web]..[/FONT][FONT=Malithi Web]? [/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]බුදුන් වහන්සේ ජලනන්දන පිරිත දේශනා කළේ ඇයිදැයි සොයා බැලුවේ නම් අපගේ තර්කයට කරුණු සෙවිය හැකිය. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල [/FONT][FONT=Malithi Web]108[/FONT][FONT=Malithi Web] ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය [/FONT][FONT=Malithi Web]108[/FONT][FONT=Malithi Web] වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][FONT=Malithi Web]චතුවීසති බුද්ධෝති - යෝ භිවිස්සති උත්තමං[/FONT][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]යනුවෙන් ආරම්භවන මෙම පිරිතේ එක් තැනක මෙසේ කියැවේ.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං" [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/INDENT][INDENT][SIZE=4][FONT=Malithi Web]"[/FONT][FONT=Malithi Web]....... සයනේ බන්ධන විධ්වංසනං..... " [/FONT][/SIZE] [SIZE=4] [FONT=Malithi Web]එසේම[/FONT][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][INDENT][SIZE=4][FONT=Malithi Web]යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ[/FONT][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]ඇතැම් විට සරල පිරිතක් වූ මෙහි එන ඇතැම් වචන වරදවා තේරුම් ගත්තා විය හැකිය. (සර්ව බන්ධන ඡේදනං /[/FONT][FONT=Malithi Web] [/FONT][FONT=Malithi Web]....... සයනේ බන්ධන විධ්වංසනං[/FONT] [FONT=Malithi Web])[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]මෙම පිරිතෙන් කිසිවකුට බලපෑමක් ඇති නොවේ යන්න එයින් අදහස් නොවේ. පහත තත්වයන් යටතේ බලපෑම් සිදුවිය හැකිය.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු [/FONT][FONT=Malithi Web]30-35[/FONT][FONT=Malithi Web] ඉක්මවූ ගැහැණු ළමුන් අවිවාහකව සිටීනම් දෙමව්පියෝ කට්ටඩි පසු පස දුවති. එසේ ගොස් වශී[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ඉනා වැනි දේවල් හරහා තම අරමුණු බලපොරොත්තු වෙති.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]දැන හෝ නොදැන නිවසේ යුවතිපති දෙපල එවන් බන්ධනයක් හරහා එක්වී සිටීනම් නිවසේ ජලනන්දන පිරිත සජ්ජායනය කිරීමෙන් එම බල බිදී බන්ධනය නැතිවී ගොස් ප්‍රශ්න ඇති විය හැකිය.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=Malithi Web]දෙවැන්න ජීවත්වන්නවුන්ට වඩා මලවුන් අදහන මිනිසුන් විවිධ යක්ෂ ප්‍රේත ආත්ම බැඳගෙන තබාගෙන ඉඳිති. එවන් තැනක වුවද ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන් බුදුගුණ හැර වෙනත් බන්ධන මඟින් ඇතිකළ ඇති බැඳීම් නැතිවී යා හැකිය. ඒ හැර පන්සිල් රකිමින් ජීවත් වන බෞද්ධයින් අසීරුතවයට පත් වන දෙයක් බුද්ධ භාෂිතයක්ව දේශනා කළා යැයි ඇදහිය නොහැක.[/FONT][/SIZE] [SIZE=4]Last Updated (Friday, 14 August 2009 10:49)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom