කොල්ලෙක්ගේ බඩට දීපු වශියක් අයින් කරගන්නේ කොහොමද. දන්නා කෙනෙක් ඉන්නවනම් කියහල්ලා. ලොකු උදවුවක්.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Mar 14, 2015 #1 කොල්ලෙක්ගේ බඩට දීපු වශියක් අයින් කරගන්නේ කොහොමද. දන්නා කෙනෙක් ඉන්නවනම් කියහල්ලා. ලොකු උදවුවක්.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Mar 14, 2015 #5 ජලනන්දනය 1008 වාරයක් මතුරලා වතුර වීදුරුවකට, ඊට පස්සේ ඒක බොන්න දීපන්.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Mar 14, 2015 #6 මේවා බොරු කථා නෙවෙයි, බුද්ධාගමේත් විස්තරලා වෙලා තියෙනවා ආනන්ද හිමියන්ව නීචකුල බන්ධනය කරලා වශී කරපු හැටි, පස්සේ ජලනන්දන පිරිත කිව්වේ ඒක කඩන්නයි.
මේවා බොරු කථා නෙවෙයි, බුද්ධාගමේත් විස්තරලා වෙලා තියෙනවා ආනන්ද හිමියන්ව නීචකුල බන්ධනය කරලා වශී කරපු හැටි, පස්සේ ජලනන්දන පිරිත කිව්වේ ඒක කඩන්නයි.
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Mar 14, 2015 #7 Radioactive said: ජලනන්දනය 1008 වාරයක් මතුරලා වතුර වීදුරුවකට, ඊට පස්සේ ඒක බොන්න දීපන්. Click to expand...
Radioactive said: ජලනන්දනය 1008 වාරයක් මතුරලා වතුර වීදුරුවකට, ඊට පස්සේ ඒක බොන්න දීපන්. Click to expand...
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Mar 14, 2015 #8 Radioactive said: ජලනන්දනය 1008 වාරයක් මතුරලා වතුර වීදුරුවකට, ඊට පස්සේ ඒක බොන්න දීපන්. Click to expand... මචන් උබ සිරවටමද මේ කියන්නේ. ඇත්තටම ලොකු පිනක් බන්, මේකෙන් පුළුවන් ද
Radioactive said: ජලනන්දනය 1008 වාරයක් මතුරලා වතුර වීදුරුවකට, ඊට පස්සේ ඒක බොන්න දීපන්. Click to expand... මචන් උබ සිරවටමද මේ කියන්නේ. ඇත්තටම ලොකු පිනක් බන්, මේකෙන් පුළුවන් ද
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Mar 14, 2015 #9 Anti BBS said: මචන් උබ සිරවටමද මේ කියන්නේ. ඇත්තටම ලොකු පිනක් බන්, මේකෙන් පුළුවන් ද Click to expand... ජලනන්දනයෙන් ඕනේම වශියක් කඩන්න පුලුවන්. නමුත් ඒක මතුරන්න ඕනේ සෑහෙන වාරයක් එතකොට මේක වදින්න වදින්න ප්‍රතිඑලය හොද වෙනවා. මේ තියෙන්නේ ජපන් විද්‍යාඥයන් වගයක්, පිරිත් කියලා වතුරේ crystal හදපු හැටි. මම හිතන්නේ ශබ්ධ තරංග වලින් තමයි මේක වෙන්නේ. නමුත් ජලනන්දනය කියන කොට සිල්වතෙක් වගේ ඉන්න ඕනේ. හොද හිතකින් මෛත්‍රියෙන් කියන්න ඕනේ, ඒක නිසා හොද හාමුදුරු කෙනෙක්ට කිව්වම නම් හොදයි ගිහියෙක් කියනවට වඩා.
Anti BBS said: මචන් උබ සිරවටමද මේ කියන්නේ. ඇත්තටම ලොකු පිනක් බන්, මේකෙන් පුළුවන් ද Click to expand... ජලනන්දනයෙන් ඕනේම වශියක් කඩන්න පුලුවන්. නමුත් ඒක මතුරන්න ඕනේ සෑහෙන වාරයක් එතකොට මේක වදින්න වදින්න ප්‍රතිඑලය හොද වෙනවා. මේ තියෙන්නේ ජපන් විද්‍යාඥයන් වගයක්, පිරිත් කියලා වතුරේ crystal හදපු හැටි. මම හිතන්නේ ශබ්ධ තරංග වලින් තමයි මේක වෙන්නේ. නමුත් ජලනන්දනය කියන කොට සිල්වතෙක් වගේ ඉන්න ඕනේ. හොද හිතකින් මෛත්‍රියෙන් කියන්න ඕනේ, ඒක නිසා හොද හාමුදුරු කෙනෙක්ට කිව්වම නම් හොදයි ගිහියෙක් කියනවට වඩා.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Mar 14, 2015 #10 දිනක් මම පිටස්තර නිවසක සිටින විට සිදුවූ සිදුවීමක් නිසා මෙය ලියන්නට සිතුනි. වේලාව සවස 7 පමණ වන්නට ඇත. ගුවන් විදුලි යේ පිරිත් සජ්ජායනාවක් ඇරඹූ සැනින් නිවසේ කෙනෙක් විත් එය ක්‍රියා විරහිත කළේය. සියල්ලෝම බෞද්ධයෝ වන මෙම නිවසේ සිදු වූ දෙය ගැන මම මවිත වීමි. "ඇයි එහෙම කළේ" "ඔය යන්නෙ ජලනන්දන පිරිත..........." "ඉතිං" "ඒක ගෙවල් වල කියන්න හොඳ නෑ" "ඇයි ඒ..." "ඒක කිවුවාම පවුල් වල ආරවුල් ඇති වෙනව.....දේව බැල්ම ගෙවල් වලට නැති වෙනව...." මෙය මම මීට පෙරද කිහිප විටක් අසා ඇත්තෙමි. ඒත් එය එසේ සිදු විය හැකිද? සමාජගත මිත්‍යා දෘෂ්ඨීන් හිස් මුදුනින් පිළිගෙන ඇදහීමට අපට අවසර නැත. "පරම්පරාවෙන් ආ නිසා හෝ, ගුරුවරුන් කී නිසා හෝ කිසිවක් පිළිනොගන්නැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත." ඉතින් අප එය එළෙසින් අදහමුද……..? පළමුවැන්න ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයකි. එහි මිනිසුන්ට විපත් ගෙන දෙනවාය කියන කටින්ම බුදුන් වහන්සේ ලොව පහළවූ මහාකාරුණිකයෝයැයි මිනිසුන් කියති. ඒ මහාකාරුණිකයනෝ මිනිසුන්ට විපත් ගෙන දෙන දෙයක් දේශනා කළා විය හැකිද…….. කවුරුන් හෝ කී නිසා නොව තමන් තර්ක කොට භාරගන්නැයි අපට උගන්වා ඇත. ඉතින් අප මිසදිටු මඟක යමුද……..? බුදුන් වහන්සේ ජලනන්දන පිරිත දේශනා කළේ ඇයිදැයි සොයා බැලුවේ නම් අපගේ තර්කයට කරුණු සෙවිය හැකිය. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය. දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ. චතුවීසති බුද්ධෝති - යෝ භිවිස්සති උත්තමං යනුවෙන් ආරම්භවන මෙම පිරිතේ එක් තැනක මෙසේ කියැවේ. "පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං" "....... සයනේ බන්ධන විධ්වංසනං..... " එසේම යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ ඇතැම් විට සරල පිරිතක් වූ මෙහි එන ඇතැම් වචන වරදවා තේරුම් ගත්තා විය හැකිය. (සර්ව බන්ධන ඡේදනං / ....... සයනේ බන්ධන විධ්වංසනං ) මෙම පිරිතෙන් කිසිවකුට බලපෑමක් ඇති නොවේ යන්න එයින් අදහස් නොවේ. පහත තත්වයන් යටතේ බලපෑම් සිදුවිය හැකිය. ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 30-35 ඉක්මවූ ගැහැණු ළමුන් අවිවාහකව සිටීනම් දෙමව්පියෝ කට්ටඩි පසු පස දුවති. එසේ ගොස් වශී, ඉනා වැනි දේවල් හරහා තම අරමුණු බලපොරොත්තු වෙති. දැන හෝ නොදැන නිවසේ යුවතිපති දෙපල එවන් බන්ධනයක් හරහා එක්වී සිටීනම් නිවසේ ජලනන්දන පිරිත සජ්ජායනය කිරීමෙන් එම බල බිදී බන්ධනය නැතිවී ගොස් ප්‍රශ්න ඇති විය හැකිය. දෙවැන්න ජීවත්වන්නවුන්ට වඩා මලවුන් අදහන මිනිසුන් විවිධ යක්ෂ ප්‍රේත ආත්ම බැඳගෙන තබාගෙන ඉඳිති. එවන් තැනක වුවද ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන් බුදුගුණ හැර වෙනත් බන්ධන මඟින් ඇතිකළ ඇති බැඳීම් නැතිවී යා හැකිය. ඒ හැර පන්සිල් රකිමින් ජීවත් වන බෞද්ධයින් අසීරුතවයට පත් වන දෙයක් බුද්ධ භාෂිතයක්ව දේශනා කළා යැයි ඇදහිය නොහැක. Last Updated (Friday, 14 August 2009 10:49)
දිනක් මම පිටස්තර නිවසක සිටින විට සිදුවූ සිදුවීමක් නිසා මෙය ලියන්නට සිතුනි. වේලාව සවස 7 පමණ වන්නට ඇත. ගුවන් විදුලි යේ පිරිත් සජ්ජායනාවක් ඇරඹූ සැනින් නිවසේ කෙනෙක් විත් එය ක්‍රියා විරහිත කළේය. සියල්ලෝම බෞද්ධයෝ වන මෙම නිවසේ සිදු වූ දෙය ගැන මම මවිත වීමි. "ඇයි එහෙම කළේ" "ඔය යන්නෙ ජලනන්දන පිරිත..........." "ඉතිං" "ඒක ගෙවල් වල කියන්න හොඳ නෑ" "ඇයි ඒ..." "ඒක කිවුවාම පවුල් වල ආරවුල් ඇති වෙනව.....දේව බැල්ම ගෙවල් වලට නැති වෙනව...." මෙය මම මීට පෙරද කිහිප විටක් අසා ඇත්තෙමි. ඒත් එය එසේ සිදු විය හැකිද? සමාජගත මිත්‍යා දෘෂ්ඨීන් හිස් මුදුනින් පිළිගෙන ඇදහීමට අපට අවසර නැත. "පරම්පරාවෙන් ආ නිසා හෝ, ගුරුවරුන් කී නිසා හෝ කිසිවක් පිළිනොගන්නැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත." ඉතින් අප එය එළෙසින් අදහමුද……..? පළමුවැන්න ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයකි. එහි මිනිසුන්ට විපත් ගෙන දෙනවාය කියන කටින්ම බුදුන් වහන්සේ ලොව පහළවූ මහාකාරුණිකයෝයැයි මිනිසුන් කියති. ඒ මහාකාරුණිකයනෝ මිනිසුන්ට විපත් ගෙන දෙන දෙයක් දේශනා කළා විය හැකිද…….. කවුරුන් හෝ කී නිසා නොව තමන් තර්ක කොට භාරගන්නැයි අපට උගන්වා ඇත. ඉතින් අප මිසදිටු මඟක යමුද……..? බුදුන් වහන්සේ ජලනන්දන පිරිත දේශනා කළේ ඇයිදැයි සොයා බැලුවේ නම් අපගේ තර්කයට කරුණු සෙවිය හැකිය. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය. දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ. චතුවීසති බුද්ධෝති - යෝ භිවිස්සති උත්තමං යනුවෙන් ආරම්භවන මෙම පිරිතේ එක් තැනක මෙසේ කියැවේ. "පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං" "....... සයනේ බන්ධන විධ්වංසනං..... " එසේම යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ ඇතැම් විට සරල පිරිතක් වූ මෙහි එන ඇතැම් වචන වරදවා තේරුම් ගත්තා විය හැකිය. (සර්ව බන්ධන ඡේදනං / ....... සයනේ බන්ධන විධ්වංසනං ) මෙම පිරිතෙන් කිසිවකුට බලපෑමක් ඇති නොවේ යන්න එයින් අදහස් නොවේ. පහත තත්වයන් යටතේ බලපෑම් සිදුවිය හැකිය. ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 30-35 ඉක්මවූ ගැහැණු ළමුන් අවිවාහකව සිටීනම් දෙමව්පියෝ කට්ටඩි පසු පස දුවති. එසේ ගොස් වශී, ඉනා වැනි දේවල් හරහා තම අරමුණු බලපොරොත්තු වෙති. දැන හෝ නොදැන නිවසේ යුවතිපති දෙපල එවන් බන්ධනයක් හරහා එක්වී සිටීනම් නිවසේ ජලනන්දන පිරිත සජ්ජායනය කිරීමෙන් එම බල බිදී බන්ධනය නැතිවී ගොස් ප්‍රශ්න ඇති විය හැකිය. දෙවැන්න ජීවත්වන්නවුන්ට වඩා මලවුන් අදහන මිනිසුන් විවිධ යක්ෂ ප්‍රේත ආත්ම බැඳගෙන තබාගෙන ඉඳිති. එවන් තැනක වුවද ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන් බුදුගුණ හැර වෙනත් බන්ධන මඟින් ඇතිකළ ඇති බැඳීම් නැතිවී යා හැකිය. ඒ හැර පන්සිල් රකිමින් ජීවත් වන බෞද්ධයින් අසීරුතවයට පත් වන දෙයක් බුද්ධ භාෂිතයක්ව දේශනා කළා යැයි ඇදහිය නොහැක. Last Updated (Friday, 14 August 2009 10:49)
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Mar 14, 2015 #11 බඩට දීපු එකක් අයින් කරන්නනම් ගබ්සාව තමයි
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Mar 14, 2015 #12 maxboysl said: බඩට දීපු එකක් අයින් කරන්නනම් ගබ්සාව තමයි Click to expand... මචන් උබ පිස්සු කියවන්න එපා බන්. මේක හරි සීරියස් ප්‍රශ්නයක්.
maxboysl said: බඩට දීපු එකක් අයින් කරන්නනම් ගබ්සාව තමයි Click to expand... මචන් උබ පිස්සු කියවන්න එපා බන්. මේක හරි සීරියස් ප්‍රශ්නයක්.