වශි ගුරුකමක්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
කෙල්ල ලව් නැත්තම් හිතෙන අයින් කරපන්
දවසක් 2ක් ලගට අරගෙන් පලිගන්න යන්න එපා
අමරුවෙන් හරි වෙන කෙල්ලක් ගැන හිතපන්
ඔහොම දුක් වෙන්නෙපා බන්

මම නම් මොකා ගියත් අතල් එකේ ඉන්නවා
හිනාවෙලා
උබව වශී කරනවා කියලා හවා කිරීම තාමයි කරන්නේ
උබට ලස්සන කෙල්ලෝ 50කින් විතර ඇහුවොත් එකක් දාගන්න් බැරි වෙන්නේ නැහැ
එහෙම අකරහන්

ඕකට තව විසදුමක් තියනවා

හැමදාම බොන්න පුරුදු වෙයන්
එතකොට ගානක් නැහැ

හැබැයි අම්මල බැන්නොත් මම නහන් පුතේ
උඹත් බොතලෙන්ද එළිය දකින්නේ..මාත් එහෙමයි.:sorry::eek:..වැඩිය බොන්න එපා මහත්තයෝ:dull:.මම කරන්නෙ ශොට් එකක් දාගන්නවා හැනදැවට එළකිරියට ලොග් වෙනවා සිංදුවක් දාගෙන:oo:.දැන්නම් එක බොතෙලේ සතියක් ‍විතර අදිනවා.ඉස්සර පොඩ්ඩක් තත්වෙ වෙනස්:oo:.ඔය අමරසිරි පිරිස් මහත්මයාගේ,සොමතිලක ජයමහ මහත්තයාගෙ නැතිනම් වෙරලයද්දි මහත්තයාගේ සිංදුවක් අහනගෙන:cool:උඹ හරි මොකා ගියත් ජිවිතෙට මුහුණ දෙන්න ඕනේ..එල මචෝ.:yes::D
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    weekends vala bonne naha
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    weekends vala bonne naha
    එකනම් හොඳයි.මම නම් සෙනසුරාදට ඉතින් සමහර දවස් වලට යළුවෙක් ආවෙත් ඉතින් පොඩ්ඩක් දානවා අනික් දවස් වලට වඩා.ඉරිදාට ‍ෂේප් එකෙ ඉන්නවා.එත් ඉතින් හැනදැව සුපුරුදු ටයිම් ටෙ‍බෙල් එක තමයි:dull::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකනම් හොඳයි.මම නම් සෙනසුරාදට ඉතින් සමහර දවස් වලට යළුවෙක් ආවෙත් ඉතින් පොඩ්ඩක් දානවා අනික් දවස් වලට වඩා.ඉරිදාට ‍ෂේප් එකෙ ඉන්නවා.එත් ඉතින් හැනදැව සුපුරුදු ටයිම් ටෙ‍බෙල් එක තමයි:dull::oo:

    මන් තාත්ත එක්ක සෙට් වෙලා පොඩි බිස්නස් එකෙක් බන් කෙළේ
    එකත් නවත්තල දැම්ම
    රැන්ඩු වෙලා මරගෙනම ඇති වෙලා

    දැන් මේ ජොබක් හොයනවා
    ඔලුව නිදහසේ කරන්න පුළුවන්

    ශේප් එකේ ජිවත් වෙනවා එතං
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මන් තාත්ත එක්ක සෙට් වෙලා පොඩි බිස්නස් එකෙක් බන් කෙළේ
    එකත් නවත්තල දැම්ම
    රැන්ඩු වෙලා මරගෙනම ඇති වෙලා

    දැන් මේ ජොබක් හොයනවා
    ඔලුව නිදහසේ කරන්න පුළුවන්

    ශේප් එකේ ජිවත් වෙනවා එතං
    මාත් පොඩ්ඩක් ඒ වාගේ තමයි තාත්තාගෙයි මගෙයි අදහස් පොඩ්ඩක් ගැලපෙන්නෙ නැහැ:oo:.ඇරගන්නවා මාත්:dull::baffled:.අපේ තාත්තාත් පොඩ්ඩක් කෙන්ති කාරයා.වැඩේ කියන්නේ මාත් එහෙමනේ.:dull::oo::D.මාත් තාත්තාගෙ බිස්නස් වැඩ වලට අතගහන්නෙ නැහැ ඔය කේස එක හින්දා..උදව් කරනවා.මේක කරලා දෙන්න කිව්වොත් කරලා දෙනවා.මම තනියම පොඩි ලයින් එක ගහනවා.මගෙත් ඉතින් සිසන් එකට සරුයි තරමකට.නමුත් සල්ලි එහෙට මෙහෙට ගියාහම.අන්තිමට අයේ බිම.ඔෆ් සිසන් එකට පොඩ්ඩක් අවුල්.ඉස්ල්ලා අරවමේවා කරා.ඉගනගත්ත දෙයෙකින් ප්‍රයොජනයක් හරියකට ගත්තේ නැහැ:oo:.අන්තිමට වෙනම ‍ෆීලඩ් එකක...:oo:
    :rofl:
    ඔහොම තමයි තාත්තලා පුතාලා.හැම තැන ‍ඔහොමයි බං.:oo:

    අපිට ඕනෙ විදිහට ජිවිතේ පෙරෙලෙන්නෙ නැහැ.අපිට ඒක වෙනස් කරන්නත් බැහැ.:oo::sorry:එන දේකට මුහුණ දෙනවා ඉතින්.හැබයි හැම දෙයක්ම ගැන විනිවිද බාවයකින් දකිනවා තනිකඩව ඉන්නකොට.:oo:ජොබ් වැඩේ හොඳයි බං.ටිකක් කරගෙන ගිහින් තමන්ගෙ කියලා බිසනස් එකක් පටන් ගන්න..එතකොට නිදහස්.මම දකින් විදහට.මට තියෙන ප්‍රශ්නෙ කාගෙවත් යටතේ ඉන්න බැරි සින් එකක් තියනවා:oo:.අසාධාරනයක් දැක්කොත් පොඩ්ඩක් මම අවුට් යනවා:baffled:.එකයි මගෙම කියලා දෙයක කරන‍්නෙ.
     
    :yes::yes:
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කෙල්ල ලව් නැත්තම් හිතෙන අයින් කරපන්
    දවසක් 2ක් ලගට අරගෙන් පලිගන්න යන්න එපා
    අමරුවෙන් හරි වෙන කෙල්ලක් ගැන හිතපන්
    ඔහොම දුක් වෙන්නෙපා බන්

    මම නම් මොකා ගියත් අතල් එකේ ඉන්නවා
    හිනාවෙලා
    උබව වශී කරනවා කියලා හවා කිරීම තාමයි කරන්නේ
    උබට ලස්සන කෙල්ලෝ 50කින් විතර ඇහුවොත් එකක් දාගන්න් බැරි වෙන්නේ නැහැ
    එහෙම අකරහන්

    ඕකට තව විසදුමක් තියනවා

    හැමදාම බොන්න පුරුදු වෙයන්
    එතකොට ගානක් නැහැ

    හැබැයි අම්මල බැන්නොත් මම නහන් පුතේ

    Thanks advise ekata. bona ekanam aduwak ne ban eda idanma. :D:D:D:D
     
    davidfrost

    Member
    Dec 31, 2014
    75
    1
    0
    Thanks Machan!
    happy8se.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    Hari hari mama dannawa eeka, eth ........... :love::love::love:
    uba kellata aththatama love nam mulin vashiyak karagena kellath ekka arawa karapan. ita passe vashiya ain karapan ita passe kaaleth ekka kella ubata aththatama adare karai...matath dana ganna one gurukam valata hda gurek innawada kiyala