වශී මන්ත්‍රයක්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මුඛ බන්ධ

    images
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිකන් ගොන් ආතල් දෙන්නෙපා ඕයි..වැඩකට ඇති දෙයක් දාහන්...ඕව ඔහොම කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද...අනික මේක හෙන රීපොස්ට් එකක්...මන්තර කියල පරණ ත්‍රෙඩ් එකක් ගියා...ඔය වගේ වශී මන්තර හෙන ගොඩක් තිබ්බ එකක්..මූ මේ එකෙන් එකක් අරගෙන දාල...:dull:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    රෙද්ද තමයි රීපොස්ට්

    උබට මොන කෙල්ලොද

    උබ ලොල්ලනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තරුණ වයසේ ඉන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා අද මම අරගෙන ආවා බොහොම විශ්වාසවන්ත ක්‍රමයකට ලැබුණු වශී මන්ත්‍රයක්... කරන්න තියෙන්නේ වශී කරගැනීමට අවශ්‍ය ස්ත්‍රීයගේ මුහුණ බලාගෙන කිහිප විටක් මේ මන්ත්‍රය හිතෙන මුමුණන එකයි...

    - නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ -

    එහෙනම් ඔබට ජය​

    රෙද්ද තමයි රීපොස්ට්

    උබට මොන කෙල්ලොද

    උබ ලොල්ලනේ

    :lol::lol::lol: ලොල්...රිදිලා...

    රීපොස්ට් නෙමෙයි කිව්වනේ? ඔන්න එහෙනම්...2010 දාපු ත්‍රෙඩ් එකක්...:rolleyes::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=840476

    මේකේ තියෙන දර්ශන වශිය කියන එකෙන් තමා මූ අරන් තියෙන්නේ මේක..:rofl:

    බොහොම විශ්වාසවන්ත කිව්වේ පරණ ත්‍රෙඩ් එක ගැන වෙන්න ඇති...:lol::( ඔන්න මම උබට තව වශී ගොඩක් ම හොයල දුන්න...දැන් ඉතින් කෙල්ලෙක් නැති අනාතයට වශී කරලම කෙල්ලෝ දාගන්න පුළුවන්...:(:rofl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    MEWA WEDA KARANAWA BAN
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඕං..රීං අහස පලාගෙන වරෙං.. පොළව දෙබෑ කරගෙන වරෙං.. අනේ කිව්වම අහල වරෙංකෝ...:(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තරුණ වයසේ ඉන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා අද මම අරගෙන ආවා බොහොම විශ්වාසවන්ත ක්‍රමයකට ලැබුණු වශී මන්ත්‍රයක්... කරන්න තියෙන්නේ වශී කරගැනීමට අවශ්‍ය ස්ත්‍රීයගේ මුහුණ බලාගෙන කිහිප විටක් මේ මන්ත්‍රය හිතෙන මුමුණන එකයි...

    - නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ -

    එහෙනම් ඔබට ජය​
    වැඩේ හරි ගියා කියහංකො. අද ගියා බෑංක් එකට ලස්සන කෙල්ලෙක් හිටිය මම ස්ලිප් එක පුරවන ගමං ඒකි දිහා බලං මේක හිතෙන් දහ දොලොස් පාරක් කියෙව්ව. මේකි ආවෙ නැද්ද ඇදිල ලගටම. ඇවිත් කිව්වනෙ ෆිල් කරල ඉවරනං පෑන දෙන්ඩ කියල. ටුස් ගාල මාරු උනා .
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තරුණ වයසේ ඉන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා අද මම අරගෙන ආවා බොහොම විශ්වාසවන්ත ක්‍රමයකට ලැබුණු වශී මන්ත්‍රයක්... කරන්න තියෙන්නේ වශී කරගැනීමට අවශ්‍ය ස්ත්‍රීයගේ මුහුණ බලාගෙන කිහිප විටක් මේ මන්ත්‍රය හිතෙන මුමුණන එකයි...

    - නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ -

    එහෙනම් ඔබට ජය​

    :P:P
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    වැඩේ හරි ගියා කියහංකො. අද ගියා බෑංක් එකට ලස්සන කෙල්ලෙක් හිටිය මම ස්ලිප් එක පුරවන ගමං ඒකි දිහා බලං මේක හිතෙන් දහ දොලොස් පාරක් කියෙව්ව. මේකි ආවෙ නැද්ද ඇදිල ලගටම. ඇවිත් කිව්වනෙ ෆිල් කරල ඉවරනං පෑන දෙන්ඩ කියල. ටුස් ගාල මාරු උනා .

    lole lol patta oooi
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :lol::lol::lol: ලොල්...රිදිලා...

    රීපොස්ට් නෙමෙයි කිව්වනේ? ඔන්න එහෙනම්...2010 දාපු ත්‍රෙඩ් එකක්...:rolleyes::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=840476

    මේකේ තියෙන දර්ශන වශිය කියන එකෙන් තමා මූ අරන් තියෙන්නේ මේක..:rofl:

    බොහොම විශ්වාසවන්ත කිව්වේ පරණ ත්‍රෙඩ් එක ගැන වෙන්න ඇති...:lol::( ඔන්න මම උබට තව වශී ගොඩක් ම හොයල දුන්න...දැන් ඉතින් කෙල්ලෙක් නැති අනාතයට වශී කරලම කෙල්ලෝ දාගන්න පුළුවන්...:(:rofl:

    pala pala do

    me manthare thiyena thana snip karala pennapan puluwannam

    irisiyawa

    kuhaka kama

    meka mama pus kola pothakin gaththe

    pothe photo danna kiyanna epa