වසන්තගෙන් හඬපට එලියට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ලක්ෂ දෙසීයක කොමිස් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    එලෙස අල්ලස් ලබාදී විවෘත කළ සුරාහල්වල සියලු විස්තර මෙන්ම එම දූෂිත ගනුදෙනුවල අදාළ හඬ පටද තමන් සතු බව හෙතෙම කියා සිටී.

    අල්ලස් ලබා නොදුන් පුද්ගලයන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර රටට අයවිය යුතු බදු මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවද පැවසුවේය.

    මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

    @2osama @hitter @P Starlin @netudara @dxx @hirashgeff @monson @EVC
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ජනාදිපති පොන්නයෙක් නිසා හොරුන්ට බය වෙන්න දෙයක් නෑ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ජනාදිපති පොන්නයෙක් නිසා හොරුන්ට බය වෙන්න දෙයක් නෑ.

    නැගිටපන්. පොන්නය 21 වෙනිදා පැරදුන
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    මේ හුත්තක් අල්ලන් දාන්න එපා යකෝ හොයන්න බලන්නෙ නැතුව
    ඔය කතාව බොරුවක් කියල ඔප්පු උනා .... අනර ගිහින් තියෙන්නෙ පාරෙන් 😂😂 ඔය press video එක දෙරෙණෙන් අයින් කරන් තිබ්බ youtube වලින් ..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    ජවිපෙ ආණ්ඩුවක් අපු ගමන් ඔක්කොකොම හොරැ අල්ලයි
     
    Similar threads