වසන්තයට පෙර සුන්දර නුවරඑලිය . ජායාරූප 205 සමග&

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    කව්ද බම් පොටෝ ගත්තෙ..ඔහේ කෙලල ඇරල
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ෆොටෝස් ලොකු වැඩියි. පේජ් එක ලෝඩ් වෙන්නත් වෙලා යනවා. ෆොටෝ බලන්න ගියාම ස්ක්‍රින් එක මදි.

    සොරි මචන් . ඊලග පාර හරියට දැන්නම්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    පට්ටම ලස්සනයි....:yes: මචෝ නුවර එලියෙ කොහෙද නැවතුනේ... හොද තැනක් නම් කියන්න අපිත් යන්න හිතන් ඉන්නේ..... මෙහෙන් බුක් කරලද ගියේ?

    මචන් මැක්වුඩ්ස් කියන එක නිකන් ඈතට හොලිවුඩ් වගේ බන් පෙනුනේ... මාරම ලස්සනයි...:yes::yes:

    ‍රෙප් දුන්නා....
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පට්ටම ලස්සනයි....:yes: මචෝ නුවර එලියෙ කොහෙද නැවතුනේ... හොද තැනක් නම් කියන්න අපිත් යන්න හිතන් ඉන්නේ..... මෙහෙන් බුක් කරලද ගියේ?

    මචන් මැක්වුඩ්ස් කියන එක නිකන් ඈතට හොලිවුඩ් වගේ බන් පෙනුනේ... මාරම ලස්සනයි...:yes::yes:

    ‍රෙප් දුන්නා....

    තැන්ක්ස් මචෝ රේප් වලට . අපි නැවතුනේ නුවරඑලිය රජයේ තානායමේ (Nuwara Eliya National Holiday Resort) . මේ 052 2 222943 නොම්බරෙන් කතා කරලා බුකින් එක දාගන්න ඕනේ . හරිම ලස්සන තැනක් . නිස්කලංකයි මචන් . ග්‍රේගරි වැව අන්යිනේ තමයි තියෙන්නේ . අපර් ලේක් රෝඩ් එකේ යන්න තියෙන්නේ . ගූග්ලේ කරන්න මචන් මැප් එක හොයාගන්නේ ලේසී :love::love::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    තැන්ක්ස් මචෝ රේප් වලට . අපි නැවතුනේ නුවරඑලිය රජයේ තානායමේ (Nuwara Eliya National Holiday Resort) . මේ 052 2 222943 නොම්බරෙන් කතා කරලා බුකින් එක දාගන්න ඕනේ . හරිම ලස්සන තැනක් . නිස්කලංකයි මචන් . ග්‍රේගරි වැව අන්යිනේ තමයි තියෙන්නේ . අපර් ලේක් රෝඩ් එකේ යන්න තියෙන්නේ . ගූග්ලේ කරන්න මචන් මැප් එක හොයාගන්නේ ලේසී :love::love::yes::yes:

    Thanks for the info!
    Very useful and the costs seem to be much much better than hotels!
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Thanks for the info!
    Very useful and the costs seem to be much much better than hotels!

    Yes , Absolutely. very fair price for everyone . Foods rooms condition really good . And staff support too . :)

    I remember our last trip Chef personally ask from us what foods need to prepare for dinner.i love them .
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php