වසන්තය ආවත්.....

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    පිපී කහ මල් යලිත්,
    වසා සරසවි බිමම...
    සැදී තණ පළස,
    සිපගයි වැටෙන හැම මලම...
    තැලී පොඩිවී ගියත්,
    පැතු එකම මල් පැතුම,
    අදත් මල් වැල් යටින්,
    ඇවිද යමි තනිව මම....


    f-unive-blooming-tree-two.JPG
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    තැලී පොඩිවී ගියත්,
    පැතු එකම මල් පැතුම,
    අදත් මල් වැල් යටින්,
    ඇවිද යමි තනිව මම....


    maxxa maxxa machan :) :)