Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්තව ලොවන් හිටපු උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කථාව ඇත්ත. මෙයාගේ FB එක මමත් දිගටම බැලුවා. මෙයාට වැරදුන තැන් මමත් දැක්කා.

1. මෙයා මිනිස්සු එක්ක ඉන්න කැමති චරිතයක්. සමහරවිට FB නොදා low එකේ හිටියනම් අදත් ජීවතුන් අතර. ධනවත් පුද්ගලයෙක් විදියට මෙයාගේ status එක තියා ගත්තේ නැහැ. ඒ නිසා ලොකු අතුවල එල්ලෙන්න බලන් ඉන්න කපටියෝ හා වංචාකාරයොන්ට මෙයා අහුවුණා. වෙනස TV එකෙන් promote කරපු commando ගල්ටා ට වුනෙත් මේ වගේ දෙයක්. youtube වල වීරයෝ නොවී සාමාන්‍ය විදියට හිටියනම් අදත් ජීවතුන් අතර.

2. මෙයා දැනට පිනට දුන්න. පන්සල්, පල්ලි, කෝවිල් හැම එකක්ම ඇදහුවා. ඒක නිසා වසන්ත over confidence එකේ හිටියේ තමන්ට අනතුරක් වෙන්නැ කියලා. මෙයාට අනතුරක් කරන්න ඕනෙනම් ඒක එච්චර අපහසු දෙයක් නොවෙයි. මෙයා විහාරමහා දේවි park එකේ එහෙම ඇවිදින්න යනවා. ඕනනම් ලේසියෙන්ම kidnap එන්නත් තිබුනා.

3. වසන්තගේ අවස්ථාවාදී ගතියක් පෙන්න තිබුන. බලේ තියෙන අය එක්ක එකට ඉඳලා ප්‍රයෝජන අරන් ඒ අයගේ බලය නැතිවෙනකොට ඒ අය අත හරින බව පෙනුනා. ඒ වගේම FB එකෙන් තමාගේ දේ පෙන්නන්න ඕනෙවුනා මිස හරි දේ පෙන්නන්න ඕනේ වුනේ නැහැ. මත්පැන් බොන ඒවා පෙන්නුවා. ගොඩක් වෙලාවට කථා කරන්නෙත් සූර් පිට.

පුද්ගලයනේ ඇතුලාන්තයේ හැම දෙයක්ම අපි දන්නේ නැහැ. නමුත් වසන්ත කියන්නේ හොඳ හා නරක මිශ්‍ර චරිතයක්. නමුත් ඔය මට්ටමේ ඉන්න ගොඩක් චරිත වලට වඩා හොඳ චරිතයක් කියලයි මම හිතන්නේ. පොඩි දරුවන්ට එහෙම හරි ආදරෙයි. සාමාන්‍යයෙන් අර වගේ පෙට්ටි කඩයක් open කරන්න ඔය වගේ අය යන්නේ නැහැ. ඕනනම් ලොකු තැනක් open කරන්න යයි. අනෙක තමන්ගේ බිරිදත් එක්ක. ඔහු තමන්ගේ කාලය, මුදල් ඔයා වගේ වැඩවල ට යෙදෙව්වා කියන්න ඔහුගේ හොඳ ගුණයක් ඉස්මතු වෙනවා. සාමාන්‍යයෙන් පොඩි සල්ලියක් තියෙන මිනිහෙක් වුනත් ඔයිට වඩා respect පිට ඉන්නේ.

අන්තිමට කියන්න තියෙන්නේ මෙයා මැරුනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා. කොහොමත් මේ වගේ අයට අසත්පුරුෂයෝ ලං වෙනවාමයි. ඒ අය බුද්ධිමත්ව මග හරින්න මෙයට බැරිවුණා. අන්තිමට මෙයාගේ ධනයෙන් කාපු බීපු මිනිස්සු කවුරුත් නැහැ. ඉස්පිරිතාලේ ලඟත් හිටියා දැක්කේ එයාගේ අම්මයි දුවයි විතරයි. කාටත් ඔච්චරයි. කවුරු උඩ දා ගෙන හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි.

[QUOTE="aruna1977, post: 29944151, member: 332045"] [SIZE=4]මේ කථාව ඇත්ත. මෙයාගේ FB එක මමත් දිගටම බැලුවා. මෙයාට වැරදුන තැන් මමත් දැක්කා. 1. මෙයා මිනිස්සු එක්ක ඉන්න කැමති චරිතයක්. සමහරවිට FB නොදා low එකේ හිටියනම් අදත් ජීවතුන් අතර. ධනවත් පුද්ගලයෙක් විදියට මෙයාගේ status එක තියා ගත්තේ නැහැ. ඒ නිසා ලොකු අතුවල එල්ලෙන්න බලන් ඉන්න කපටියෝ හා වංචාකාරයොන්ට මෙයා අහුවුණා. වෙනස TV එකෙන් promote කරපු commando ගල්ටා ට වුනෙත් මේ වගේ දෙයක්. youtube වල වීරයෝ නොවී සාමාන්‍ය විදියට හිටියනම් අදත් ජීවතුන් අතර. 2. මෙයා දැනට පිනට දුන්න. පන්සල්, පල්ලි, කෝවිල් හැම එකක්ම ඇදහුවා. ඒක නිසා වසන්ත over confidence එකේ හිටියේ තමන්ට අනතුරක් වෙන්නැ කියලා. මෙයාට අනතුරක් කරන්න ඕනෙනම් ඒක එච්චර අපහසු දෙයක් නොවෙයි. මෙයා විහාරමහා දේවි park එකේ එහෙම ඇවිදින්න යනවා. ඕනනම් ලේසියෙන්ම kidnap එන්නත් තිබුනා. 3. වසන්තගේ අවස්ථාවාදී ගතියක් පෙන්න තිබුන. බලේ තියෙන අය එක්ක එකට ඉඳලා ප්‍රයෝජන අරන් ඒ අයගේ බලය නැතිවෙනකොට ඒ අය අත හරින බව පෙනුනා. ඒ වගේම FB එකෙන් තමාගේ දේ පෙන්නන්න ඕනෙවුනා මිස හරි දේ පෙන්නන්න ඕනේ වුනේ නැහැ. මත්පැන් බොන ඒවා පෙන්නුවා. ගොඩක් වෙලාවට කථා කරන්නෙත් සූර් පිට. පුද්ගලයනේ ඇතුලාන්තයේ හැම දෙයක්ම අපි දන්නේ නැහැ. නමුත් වසන්ත කියන්නේ හොඳ හා නරක මිශ්‍ර චරිතයක්. නමුත් ඔය මට්ටමේ ඉන්න ගොඩක් චරිත වලට වඩා හොඳ චරිතයක් කියලයි මම හිතන්නේ. පොඩි දරුවන්ට එහෙම හරි ආදරෙයි. සාමාන්‍යයෙන් අර වගේ පෙට්ටි කඩයක් open කරන්න ඔය වගේ අය යන්නේ නැහැ. ඕනනම් ලොකු තැනක් open කරන්න යයි. අනෙක තමන්ගේ බිරිදත් එක්ක. ඔහු තමන්ගේ කාලය, මුදල් ඔයා වගේ වැඩවල ට යෙදෙව්වා කියන්න ඔහුගේ හොඳ ගුණයක් ඉස්මතු වෙනවා. සාමාන්‍යයෙන් පොඩි සල්ලියක් තියෙන මිනිහෙක් වුනත් ඔයිට වඩා respect පිට ඉන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ මෙයා මැරුනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා. කොහොමත් මේ වගේ අයට අසත්පුරුෂයෝ ලං වෙනවාමයි. ඒ අය බුද්ධිමත්ව මග හරින්න මෙයට බැරිවුණා. අන්තිමට මෙයාගේ ධනයෙන් කාපු බීපු මිනිස්සු කවුරුත් නැහැ. ඉස්පිරිතාලේ ලඟත් හිටියා දැක්කේ එයාගේ අම්මයි දුවයි විතරයි. කාටත් ඔච්චරයි. කවුරු උඩ දා ගෙන හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom