වසන්තව ලොවන් හිටපු උන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    යාළුවෝ 50000ක් විතර ඉන්නවා කීවා එක විඩියෝ එකක ඌ
    දැන් එක පරයෙක් නෑ
    බල්ලෙක් වගේ වෙඩි තියද්දි විඩියෝ එකක් හරි දැම්මේ සුදා විතරයි
    පම්බලයා විතරයි කරටි කැඩෙන්න ගහලා කලබි වසන්තට නිවන් සුව කියලාවත් දැම්මේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි නම් අතේ දුරින් තමයි මිනිස්සු ආශ්‍රය කලේ මොන කාලෙත්. එක එකා හින්දා දේවල් නැති කරගෙනත් නෑ,නැති වෙලත් නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි වැදගත් මිනිස්සු
    අපිට ඔය එක එක රස්තියාදු කාරයොන්ගෙ පේජ් අස්සෙ රින්ගන්න වෙලාවක් නෑ

    ඔයාට ඕන නන් එවා බලල, මෙතන අප්ඩෙට් එකක් දාන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    යාළුවෝ 50000ක් විතර ඉන්නවා කීවා එක විඩියෝ එකක ඌ
    දැන් එක පරයෙක් නෑ
    බල්ලෙක් වගේ වෙඩි තියද්දි විඩියෝ එකක් හරි දැම්මේ සුදා විතරයි
    පම්බලයා විතරයි කරටි කැඩෙන්න ගහලා කලබි වසන්තට නිවන් සුව කියලාවත් දැම්මේ
    ඇත්ත
    අපි වැදගත් මිනිස්සු
    අපිට ඔය එක එක රස්තියාදු කාරයොන්ගෙ පේජ් අස්සෙ රින්ගන්න වෙලාවක් නෑ

    ඔයාට ඕන නන් එවා බලල, මෙතන අප්ඩෙට් එකක් දාන්න
    Normally බල්ලා කියන සතා loyalty සතෙක්. මම කැමති නෑ මුට කට්ටිය එහෙම කතා කරනවට. මූ පූසෙක් 😒
    මොකද්ද බන් උගේ page එක??
    https://www.facebook.com/surendrawasanthaperera?mibextid=LQQJ4d
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මොකද මේ පතාලේ එකෙක්ට ලංකාවේ උන් කවි නිසදැස් ශ්ලෝක ලියන්න්ව්
    එහෙම එකක් මේ පෝස්ට් එකෙත් පේනවද 😉
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
    මේක සහතික අැත්ත කතාව
     
    • Like
    Reactions: CorD SaC

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.
    Meka thamai reality eka ban, uba lucky nam parents, siblings and partner arenna wena kawruth na uba lucky nattam e ekkenk or okkomath na.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,984
    113
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
    Wasantha kiyanneth pathala yko. Uuu nisa keeyakage life fuck wenna athida.

    Meka thamai reality eka ban, uba lucky nam parents, siblings and partner arenna wena kawruth na uba lucky nattam e ekkenk or okkomath na.
    Me inne ehema un @Emios @scurvy
    ------ Post added on Jul 10, 2024 at 11:35 PM
     
    • Haha
    Reactions: Solo Rider