මේක චුට්ටක් බැලුවා හිනාවෙලා පන යනවා කිව්වට බලාන් 

අපරාදේ සල්ලියක් මේ අධ්‍යකවරිය ඇත්තටම මේක කොමඩි විදිහට මේක හැදුවා කියලයි මටනම් හිතෙන්නම
කිසිම තාත්වික ගතියක් නැහැ ගමේ කෝපි කඩේ ඩෙක්ස් ශූ දාන් සරම් ඇදන් මොනද මුන් මේ කරන්නේ ජාත්‍යන්තරයට යන්ඩ වගේ හදන්නේ? විජේ වගේ රෝස ගහක් වටේ මලක් තියන් දිව්වද දන් නැහැ මැද ටිකේ
හොලිවුඩ් බලලා බලලා යක්ඛවුඩ් එකක් බැලුවම වමනේ යන්ඩ එනවා