වසන්ත මුදලිගේ ගැන උබලට හිතෙන දේ

උබලට හිතෙන්නෙ ?

  • සුපිරි චරිතයක්

    Votes: 16 21.1%
  • විශ බීජයක්

    Votes: 60 78.9%

  • Total voters
    76

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    වසන්ත මුදලිගේ පොර ගැන උබලට හිතෙන්නේ මොකක්ද ? මට නම් පේන්නේ ඌ කොහෙන් හරි ලොකු අතක backing එකක් තියන මහ විශ බීජයක්.
    Jvp එකට එන කතාවකුත් තිබ්බා. හැබයි JVP උන්ගේ තියන Vibe එක මුගේ නෑ. සාමන්‍යෙන් Jvp උන් හරි සරලව මිනුස්සු එක්ක කතාබහ කරන friendly seen එකක් තියන් සෙට් එකක්.
    Jvp සහ පෙරටුගාමී උන් දෙගොල්ලොගෙම ඕක තියනවා.
    මූ මහ පන්ඩිත, පොර වෙන්න දගලන එකෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,415

    A Typical Peratu Cancer.
    Same as Najith, Udul & Lahiru.
    Adoo, pudumai thopi unta banna.

    Wenama agenda ekak tiyena kaalakanni tikak okun. Uni politics walin aapu godak un ohoma tama. silent majority eka nisa rangana adu kuley un. Ara bopage kiyana ekath e wage ekek tama.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    මෙහෙම හිටපු අපතයෝ මෝඩ ගෝඨා ගෙ පිහිටෙන් වීරයෝ උනා :lol:

    AGjAM1j.jpg

    Oxthgx5.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පිස්සු නන්දසේනව එළවන්න උදව් කරපු කඩාකප්පල්කාරයෙක් විතරයි. ඒ වගේ ඇඟේ හයියෙන් ඔලුගෙඩි ගාණින් කරන්න ඕනි වැඩකට ඇර වෙන ප්‍රයෝජනයක් නෑ. කරේ තියන් වීරයෙක් කරන්න ගියොත් වෙන්නෙ ත්‍රස්තවාදියෙක් වෙන එක