වසන්ත මුදලිගේ ගැන උබලට හිතෙන දේ

උබලට හිතෙන්නෙ ?

  • සුපිරි චරිතයක්

    Votes: 16 21.1%
  • විශ බීජයක්

    Votes: 60 78.9%

  • Total voters
    76

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ළඟදිත් වීඩියෝ එකක දැක්ක ඌ ප්රොටෙස්ට් එකක් මෙහෙයවද්දී
    කාර් එකක යන කට්ටියක් ඌට අත වනාගෙන යන වීඩියෝ එකක්.
    කොළඹ ඉන්න, මහත්තුරුන්ගේ සල්ලිවලින් රඟන, ගෙවල්වල නිකම් කකා බිබී නිව්ස් බලන
    පොෂ් නෝනලට එහෙම නම් ඌ හොඳ ඇති!
    එක වතාවක් ඇරගන්න තියෙන්නේ පුකේ අමාරුව හරියන්නත් එක්ක! :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider and Amew

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මටනම් අල්ලන්නේ නෑ. ඔය සින්වලට සෙට් වෙන හුගක් උන් උන්ගේ වැඩේ කරගන්න, අනිත් උන්ව මෙහෙයවන ගොන් පක්කු බන්
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රටට විනයක්. මූ ඇතුළු ටිම් එක නිසා කැම්පස් උන්ට ඉගනගනන් නැහැ. අර ගුරු සමිතියේ තඩියාත් එහෙමයි. මුං ඉතින් උන්ගේ එකවුනට් වලට සල්ලි වැටෙන එක බලන් වැඩ....
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,108
    2,620
    113
    දේශපාලනයට අහු වෙච්චි පොඩි කොල්ලෙක්. උ මොකක්ද කරන්නේ කියල උ දන්නෙත් නැහැ.